කට්ටිය වේලාසනින් නැගිටලා මට හොරෙන් බලනවා.පරන එක ටයිම් ලයින් එකෙන් එලියට දාල ඉවරයි මචන්
සිරාවටආපහු උදේට ඊයෙ නිදගත්ත තැන ඉදන් පටන් ගමු කියල ෆිල්ම් එක දාල දියන්,, ගුටිකාල පුලුවන් උනොත් විතරක් මැස්ජ් එකක් දාපන්
![]()
අනිවාර්‍යෙන්ම මචන්,මම් දන්න විදියට Christopher Nolan තමයි Zack ව WB ලගෙ DCEU එකට recommend කරන්නෙ. මුන් දෙන්න යාලුවො. MOS හදනකොටත් නෝලන් පිටිපස්සෙන් ඉදන් Zack ට හෙල්ප් කරනව.කෝමත් නෝලන් කියන්නෙ DCEU වල Executive Producer කෙනෙක්. 2017 JL රිලීස් කරාම නෝලන් යි ඩෙබී ස්නයිඩර් ( Zack ගෙ wife.එයත් Nolan වගෙ Executive producer කෙනෙක් Dceu වල) යනව වෙනම Special Screening එකකට. ඒක බලල නෝලන් තමයි කියන්නෙ සැක් ට ඒක බලන්නෙපා,දුක හිතෙයි කියලman kiyanne na zack snyder naraka director kenek kiyala, snyder ta hoda cinematic eye ekak thiyeno ,eyage godak film wala eytama awenika wechcha hoda stylistic cinematography ekakuth thiyanawa ,snyder ta wela thiyenne eyage style ekata unique samahara dewal anawashya welawatath overuse karana gathiyak penawa, ekai mn hugak nolan ge film wala thiyena naturalistic look ekata kamathi, oya kiwwa wage eka ekkena ge opinions wenas ,habay ehema thamai wenna one nathnam hoda discussion ekak athiwenne nanemath DC fan kenek thami,mn nam marvel lata echchara asa na,unge film wala colour wala unath thiyenne washout look ekak.
සිරාවට,මම් FB නෑ බන්.මුන් තමයි ජනේලන් *ක දිදී ආතල් ගන්න උන්marvel toxic fans tama lol
FB eke page ekk tianawa oya wage, muda dan na krnne![]()
Flash පට්ටම ආතල්. Flash ගෙ අන්තිම time bending සීන් එක ම්ම දැකපු පට්ටම ලස්සනම සීන් එකක්,Visual,backfround music,acting මාර ගතිZack ge cgi team eka loke inna hodama team eka machan. Details tiyenawa maara widihata. Patteta enjoy kala movie eka. Cyborg superb. Maara level ekakata hithala zack. Flash ge scenes. Maara lassanai. Diana true warrior kenek wage. Batman ge jara jokes na.
AT&T thama eelaga films walata push kaloth wade goda yanne.
Its very hard to be a DC fanow.. dan #restorethesnyderverse trending.. uge plan eke widihata DCEU eka yanwa nan maru. Geoff jones inna kan amarui itn.
Flash ගෙ අන්තිම Time bending සීන් එක මචන් epic.Ow uu kaawa movie eka. Mei movie eka machan maara level ekak up wela tiyenne. Comedy, Emotions, Action etc... hamadema tiyenawa. Comic fac kenek widihata maara widihata enjoy kala. Flash time travel eka gahana ekata maath shock una. Niyamai. Zack ta banapu ewun film eke hoda kiyala review videos daana tharamata film eka hodai.
Zack ගෙ ප්ලෑන් එකක් තිබිල තියෙනව Green Lantern කෙනෙක්ව introduce කරන්න. ඒ උනාට WB එක ඒකට කැමති වෙලා නෑ. උන් ගාව ඒ චරිතෙට වෙනම ප්ලෑන්ස් තියෙනව කිව්වලු.ow. e kale banapu gdk ewun watchmen ehema balala na itn.
Zack hodatama comic eka kyawala meka nan hadala tienne. old gods eke green lantern dakka ne...
Ow ow. Tiny details godak tiyenawa consider karala.
Uge future plan eka gana katha kaloth, lois marena widihata yanne. Injustice story eka. Aasama story line ekak. Batman thaman wa sacrifice karanne nathi nisa lu lois marenne. Superman evil wenne eeta passe.
ඔය ලීක් උන (Zack ලීක් කරපුow, joker kyanne, BvS ekedi too soon kyanne ekane.
katha karanna puluwn, anit ewunta spoil wenawa wistra qwwot dan lol.
අඩෝහ්හ් සිරාවටකට්ටිය වේලාසනින් නැගිටලා මට හොරෙන් බලනවා.![]()
![]()
එල මචන්බම්ප්
අනිවාර්‍යෙන්ම මචන්,මම් දන්න විදියට Christopher Nolan තමයි Zack ව WB ලගෙ DCEU එකට recommend කරන්නෙ. මුන් දෙන්න යාලුවො. MOS හදනකොටත් නෝලන් පිටිපස්සෙන් ඉදන් Zack ට හෙල්ප් කරනව.කෝමත් නෝලන් කියන්නෙ DCEU වල Executive Producer කෙනෙක්. 2017 JL රිලීස් කරාම නෝලන් යි ඩෙබී ස්නයිඩර් ( Zack ගෙ wife.එයත් Nolan වගෙ Executive producer කෙනෙක් Dceu වල) යනව වෙනම Special Screening එකකට. ඒක බලල නෝලන් තමයි කියන්නෙ සැක් ට ඒක බලන්නෙපා,දුක හිතෙයි කියලZack මේ ෆිල්ම් එක රිලීස් කරන්නෙ 2017 ආපු එකවත් නොබල.
හැබැයි නෝලන් කවදාවත් Zack ගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑපිටිපස්සෙන් ඉදන් උදව් කරනව ඇරෙන්න.
නෝලන් කියන්නෙ පට්ට ඩයල් එකක්.එයාගෙ vision එක උනේ හැමදේම realistic, more related. ඒ කියන්නෙ නෝලන් ගෙ Batman ඇවිත් more human. ජෝකරුත් එහෙමයි. බේන් උනත් සාමන්‍ය මනුශ්‍යයෙක්,හැබැයි මෙන්න මේ වගේ දුශ්ටයෙක්. නෝලන්ග්ගගෙ Batman ගොඩක් කරන්නෙ fight කරනව වෙනුවට defend කරන එක. ඒක මාර related මචන්. මම් බේන් ව more human කරපු එකට මාර කැමති.
හැබැයි Zack ගෙ vision එක more superior, god level. නෝලන්ගෙ අනිත් පැත්ත. සැක් ග්ව් බැට්මෑන් වෙඩි තියනව,මරනව,5කට 6කට තනියම ගහනව.ඒක තනිකරම වෙනස්. හැබැයි ඒකත් මරුඒ වගෙ.
අනිවාර්‍යෙන්ම vision දෙකක් උනාම වෙනසක් තියෙන්නම ඕනෙ.නැත්තම් බෝරින් වෙනව. එකම බැට්මෑන් එකම සුපර්මෑන් හැමදාම දකිනකොට ඇති වෙනව.there should be differet take of everything.
මම පවුද්ගලිකව patty ගෙ Wonder Woman take එකට කැමති නෑ. එයත් නෝලන් වගේම more human කරන්න ගියා ඒ චරිතෙ. ඒ උනාට එයා ගොඩක් දේවල් හැලුව.එහෙම වෙන්න ගියාට ඒක හරි ගියේ නෑ මට හිතෙන විදියට.මම් බැනල ත්‍රෙඩ් එකකුත් දාල ඇති බන්
ඒ උනාට අනිවාර්‍යෙන්ම different take තියෙන්න ඕනෙ.එතකොට තමයි අපි දන්නෙ ගැලපෙන්නෙ මොකද්ද නැත්තෙ මොකද්ද කියල.
ow ne, long hair superman wat danna ne idala tienne. and tawa joker eka knightmare part ekakut tianwa lu. damme nati,..Zack ගෙ ප්ලෑන් එකක් තිබිල තියෙනව Green Lantern කෙනෙක්ව introduce කරන්න. ඒ උනාට WB එක ඒකට කැමති වෙලා නෑ. උන් ගාව ඒ චරිතෙට වෙනම ප්ලෑන්ස් තියෙනව කිව්වලු.පස්සෙ Ryan Reynolds ගෙ Green Lantern ගන්න කතා වෙල තියෙනව Ryan Reynolds එක්කත්. RR ත් වැඩේට කැමති වෙලා. ඒ උනට වෙන මොකක් හරි ඇතුලෙ සීන් එකක් නිස වැඩේ නැවතිල. සමහර විට busy Schedule නිසා වෙන්න්නනැති. ඒ නිසා තමයි RR ත් පහු ගිය කාලෙ release the snydercut කියල ප්‍රසිද්දියෙ සපෝර්ට් කරේ
ඔව් මචන්,,Joker ගෙ Additional Footage එක Justice is Grey edition එකත් එක්ක එන්නෙ.ow ne, long hair superman wat danna ne idala tienne. and tawa joker eka knightmare part ekakut tianwa lu. damme nati,..
DC කියන්නෙ මචන් වෙනම brand එකක්,ඇයි ඒකම තව එකක් ගිය පාරෙම යන්න ඕනෙ ? ඇයි compare කරන්නෙ? Yes you can.But whyDc kohomath set wenne ne bn mata .justice league set karanna ikkman una wedi avenger wage thawa films deka thunak dala oka danna thibune.
ya ya.. and BvS eket enawa ne same version eka. eket additional footage ei..ඔව් මචන්,,Joker ගෙ Additional Footage එක Justice is Grey edition එකත් එක්ක එන්නෙ
අනිවාර්‍යෙන්ම මචන්,මම් දන්න විදියට Christopher Nolan තමයි Zack ව WB ලගෙ DCEU එකට recommend කරන්නෙ. මුන් දෙන්න යාලුවො. MOS හදනකොටත් නෝලන් පිටිපස්සෙන් ඉදන් Zack ට හෙල්ප් කරනව.කෝමත් නෝලන් කියන්නෙ DCEU වල Executive Producer කෙනෙක්. 2017 JL රිලීස් කරාම නෝලන් යි ඩෙබී ස්නයිඩර් ( Zack ගෙ wife.එයත් Nolan වගෙ Executive producer කෙනෙක් Dceu වල) යනව වෙනම Special Screening එකකට. ඒක බලල නෝලන් තමයි කියන්නෙ සැක් ට ඒක බලන්නෙපා,දුක හිතෙයි කියලZack මේ ෆිල්ම් එක රිලීස් කරන්නෙ 2017 ආපු එකවත් නොබල.
හැබැයි නෝලන් කවදාවත් Zack ගෙ වැඩ වලට අත දාන්න ආවෙ නෑපිටිපස්සෙන් ඉදන් උදව් කරනව ඇරෙන්න.
නෝලන් කියන්නෙ පට්ට ඩයල් එකක්.එයාගෙ vision එක උනේ හැමදේම realistic, more related. ඒ කියන්නෙ නෝලන් ගෙ Batman ඇවිත් more human. ජෝකරුත් එහෙමයි. බේන් උනත් සාමන්‍ය මනුශ්‍යයෙක්,හැබැයි මෙන්න මේ වගේ දුශ්ටයෙක්. නෝලන්ග්ගගෙ Batman ගොඩක් කරන්නෙ fight කරනව වෙනුවට defend කරන එක. ඒක මාර related මචන්. මම් බේන් ව more human කරපු එකට මාර කැමති.
හැබැයි Zack ගෙ vision එක more superior, god level. නෝලන්ගෙ අනිත් පැත්ත. සැක් ග්ව් බැට්මෑන් වෙඩි තියනව,මරනව,5කට 6කට තනියම ගහනව.ඒක තනිකරම වෙනස්. හැබැයි ඒකත් මරුඒ වගෙ.
අනිවාර්‍යෙන්ම vision දෙකක් උනාම වෙනසක් තියෙන්නම ඕනෙ.නැත්තම් බෝරින් වෙනව. එකම බැට්මෑන් එකම සුපර්මෑන් හැමදාම දකිනකොට ඇති වෙනව.there should be differet take of everything.
මම පවුද්ගලිකව patty ගෙ Wonder Woman take එකට කැමති නෑ. එයත් නෝලන් වගේම more human කරන්න ගියා ඒ චරිතෙ. ඒ උනාට එයා ගොඩක් දේවල් හැලුව.එහෙම වෙන්න ගියාට ඒක හරි ගියේ නෑ මට හිතෙන විදියට.මම් බැනල ත්‍රෙඩ් එකකුත් දාල ඇති බන්
ඒ උනාට අනිවාර්‍යෙන්ම different take තියෙන්න ඕනෙ.එතකොට තමයි අපි දන්නෙ ගැලපෙන්නෙ මොකද්ද නැත්තෙ මොකද්ද කියල.
සිරාවට,මම් FB නෑ බන්.මුන් තමයි ජනේලන් *ක දිදී ආතල් ගන්න උන්නැත්තම් පට්ට ඩයල් ඉන්නව Marvel fans සිරා discussion දාන්න පුලුවන්.
හැබැයි ඒ මුන් නෙමෙයි
Flash පට්ටම ආතල්. Flash ගෙ අන්තිම time bending සීන් එක ම්ම දැකපු පට්ටම ලස්සනම සීන් එකක්,Visual,backfround music,acting මාර ගතිRay fisher මුල ඉදලම WB ල එක්ක ගේම ඉල්ලුවෙ ඕක තමයි බන්. ඌට බය නෑ උගෙ ඇක්ටින් ගැන. Cyborg Arc එක සිරා. Zack ගෙ Wonder Woman තමයි real warrior goddess. ඒක ගැන කතා දෙකක් නෑ
බලමු මොකද වෙන්නෙ කියල. #restorethesnyderverse is trending
Its very hard to be a DC fanWe have to fight for everything
Aaannd we wont give up
Flash ගෙ අන්තිම Time bending සීන් එක මචන් epic.No one can say anything against that.
Zack ගෙ ප්ලෑන් එකක් තිබිල තියෙනව Green Lantern කෙනෙක්ව introduce කරන්න. ඒ උනාට WB එක ඒකට කැමති වෙලා නෑ. උන් ගාව ඒ චරිතෙට වෙනම ප්ලෑන්ස් තියෙනව කිව්වලු.පස්සෙ Ryan Reynolds ගෙ Green Lantern ගන්න කතා වෙල තියෙනව Ryan Reynolds එක්කත්. RR ත් වැඩේට කැමති වෙලා. ඒ උනට වෙන මොකක් හරි ඇතුලෙ සීන් එකක් නිස වැඩේ නැවතිල. සමහර විට busy Schedule නිසා වෙන්න්නනැති. ඒ නිසා තමයි RR ත් පහු ගිය කාලෙ release the snydercut කියල ප්‍රසිද්දියෙ සපෝර්ට් කරේ
ඔය ලීක් උන (Zack ලීක් කරපුlol) ස්ටෝරි බෝඩ් ටික නෙමෙයි දැන් Zack ගාව අලුතෙන් story board වගයක් තියෙනවලු අලුතෙන් ලියල කාටවත් reveal නොකරපු
ලොක්ක ගේමට බහින්න රෙඩි පිට ඉන්න
අඩෝහ්හ් සිරාවටආතල් සීන් එක
එල මචන්![]()
I just need to see League vs DarksiedPatta explanation eka brother. Superb. Aluth story ekak apita balanna puluwan wewi. Kiyanna bari una kalin, Darkseid niyameta karala tiyenawa. Jack Kirby ge version eka.
එල මචන්This is the justice league we all wanted.. loved it..
Just watch the snyder cut and consider it the end game of dceu. The next set of movies are going to have an agenda just like in Marvel. It’s going to be female empowering, black lives matter, gay rights, next Netflix and ‘we need chinese money’ kinda thing. Fun movies are gone.#Restorethesnyderverse
i don't want to see a nigga super man FFS if they reboot with a black super man the end have started for DCMU.
Lol, DCCU melo rahak na. Batman Christopher Nolan trilogy Eka arena DC comics wala kisima character ekak matanam penna ba. Flash ehema gu 70i.
Nolan ge Batman ge koheda ban comic wala gathiyak tiyenne. He is a realistic Batman. That’s it. Batman is the world’s greatest detective. Greatest martial artist in the world. Ehema kisima gathiyak Nolan ge tibbe na. Uu realistic. Dark Knight story eka supiri. Comics wala Batman nam naa habai uge movie 3ma.Lol, DCCU melo rahak na. Batman Christopher Nolan trilogy Eka arena DC comics wala kisima character ekak matanam penna ba. Flash ehema gu 70i.
Dc gana katha krnne Nolan ge trilogy eka balala. Itn owata reply karala therumk na bn.Nolan ge Batman ge koheda ban comic wala gathiyak tiyenne. He is a realistic Batman. That’s it. Batman is the world’s greatest detective. Greatest martial artist in the world. Ehema kisima gathiyak Nolan ge tibbe na. Uu realistic. Dark Knight story eka supiri. Comics wala Batman nam naa habai uge movie 3ma.