රඹා;19250413 said:රොටිය නොවලඳවාම අපවත්වන්න සිදු උනා. නිවන් සුව ලැබේවා


රඹා;19250668 said:ඇයි මචන් නිවන් සුව පැතීම වරදක්ද? හාමුදුරුවන් දේශපාලන බලය ගන්න පාවිච්චි කර බලය ලබාගත් පසු අහක දැමීම හරිද? anyway rep+



උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
නිවන් සුව අත්වේවා!
නිවන් සුව අත්වේවා!
උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
ඔතන සෝබිත හාමුදුරුවන්ටවත් මහා සංඝරත්නයටවත් මුකුත් කියල නෑ. රොටිය පෙන්වා හාමුදුරුවන්ගෙන් වාසිගත් දේසපාලුවන්ට තමයි රිදෙනවනං රිදෙන්නෙ. පොඩ්ඩක් කල්පනාවෙන් කියෙව්වනම් ඔයාටත් තේරෙයි.Niwan suwa pathana eka waradak na machan. E unata rotiye seen eka me wage awasthawakata ada ganna ekai waradi. Man deshapalana seen newei kiyanne, maha sanga rathnaya gana bouddayek widihata katha karaddi katha karana widihak thiyenawa. Eka ganai machan.
