sobitha hamuduruwo apawath wala

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රඹා;19250413 said:
    රොටිය නොවලඳවාම අපවත්වන්න සිදු උනා. නිවන් සුව ලැබේවා
    :yes::yes:

    නිවන් සුව ලැබේවා..!!!
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    උන්වහන්සේට නිවන් සුව පතමි....!!!

    ජාතික මට්ටමේ ප්‍රශ්න කෙලින් කතා කරන්න දැන් එක හාමුදුරුවරු කෙනෙක්වත් නෑනෙ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    උන් වහන්සේට අමා මහා නිවන් සුව....!!!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    රඹා;19250668 said:
    ඇයි මචන් නිවන් සුව පැතීම වරදක්ද? හාමුදුරුවන් දේශපාලන බලය ගන්න පාවිච්චි කර බලය ලබාගත් පසු අහක දැමීම හරිද? anyway rep+

    Niwan suwa pathana eka waradak na machan. E unata rotiye seen eka me wage awasthawakata ada ganna ekai waradi. Man deshapalana seen newei kiyanne, maha sanga rathnaya gana bouddayek widihata katha karaddi katha karana widihak thiyenawa. Eka ganai machan.
     

    chootyputha1

    Well-known member
  • උන්වහන්සේගේ මේ අකල් අපවත් වී වදාලීමට අපේ රටේ ජරා දේශපාලුවොත් (පක්ෂ විපක්ෂ දෙගොල්ලොම) වගකියන්න ඕන, උන්වහන්සේ සැමට සාධාරණ සමාජයක් ගොඩනගන්න ගොඩක් මහන්සි වුනා, පහුගිය දවස් වල සිදුවූ දේවල් සමඟ උන්වහන්සේ ගොඩක් කලකිරීමට පත්වෙලා හිටියෙ, උන්වහන්සේට වැටහෙන්න ඇති වර්තමාන සෙට් එකත් පරණ පාලකයන්ට වඩා වැඩි වෙනසක් නැහැ කියල, මම කතෝලික හැබැයි මම මුලු හදවතින්ම ගෞරව කරන ජාතික නායක ස්වාමීන්වහන්සේ නමක්, රටට කියල නිම කරන්න බැරි පාඩුවක්:(:(:(
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    නිවන් සුව අත්වේවා !!!!

    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!

    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!

    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!

    නිවන් සුව අත්වේවා!

    නිවන් සුව අත්වේවා!

    උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!

    නිවන් සුව අත්වේවා !!!!
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Niwan suwa pathana eka waradak na machan. E unata rotiye seen eka me wage awasthawakata ada ganna ekai waradi. Man deshapalana seen newei kiyanne, maha sanga rathnaya gana bouddayek widihata katha karaddi katha karana widihak thiyenawa. Eka ganai machan.
    ඔතන සෝබිත හාමුදුරුවන්ටවත් මහා සංඝරත්නයටවත් මුකුත් කියල නෑ. රොටිය පෙන්වා හාමුදුරුවන්ගෙන් වාසිගත් දේසපාලුවන්ට තමයි රිදෙනවනං රිදෙන්නෙ. පොඩ්ඩක් කල්පනාවෙන් කියෙව්වනම් ඔයාටත් තේරෙයි.:D