දැන් ටිකකට කලින් @Heshan Daminda හෙලකුරු ගැන දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාලා , බ්‍රවුසර් එකේ අළුත් වින්ඩෝ එකක් ඕපන් කරනකොට මට ආපු suggestion එකක් තමයි මේ තියෙන්නෙ. මං මෙතන blackout කරල තියෙන්නේ මගේ alias එකක්. මං මේ alias එක use කරන්නේ, anonymous ව ඉන්න කැමති social media platform දෙකක. ඒකත් මං browser එකට කිසිම දවසක username password save කරල ලොග් වෙන්නෙත් නෑ. මේක ලොකු කේස් එකක් නෙමෙයි. But user නොදැනුවත්ව, big tech companies වලින් data gather කරන එකට හොද උදාහරනයක්.