අපි සෝෂල් මිඩියා පෝස්ටර් එකක් හැදුවම ඒ පෝස්ටර් එකේ ප්‍රොඩක්ට් එකේ නම විතරක් ගැහුවම අපේ පෝස්ටර් එක සර්ච් රිසල්ට් එකේ එන්න මොනවද කරන්න ඕනේ? උදාහරනෙකට මොකක් හරි product එකක් සර්ච් ක්‍රම සමහැර පේජ් වලින් එක පෙන්නවා රිසල්ට් එකේ, badu deal එකේ එහම එකේ ප්‍රොඩක්ට් එක ගහපු ගහම් පෙන්නවා ඒ විදිහ්ට් කොහමද කරන්නේ?Meta Data දැම්මොත් හරි යනවද?
any tips?
any tips?