Soft වැඩ්ඩෙක්ගෙන් help එකක් ඕන

chootyputha1

Well-known member
  • Soft වැඩ්ඩෙක්ගෙන් help එකක් ඕන

    මේකයි සිද්ධිය

    මං Open University එකේ software engineering degree එකට register උනා, එකෙ entrance exam එකක් තියෙනව 10 වෙනිද, ඒකට normal maths ප්‍රශ්න එයිද නැත්තං computer related ප්‍රශ්න එයිද කියල දන්න එකෙක් පොඩි idea පාරක් දීපල්ලකො
     
    • Like
    Reactions: ryandok

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සාමාන්‍යයෙන් entrance exam වල ඩිග්රි එකෙට උගන්නන දේවල් මුකුත් අහන්නෙ නෑ බන්. ඒවා ඉගෙනගන්නනනෙ මිනිස්සු ඕවට යන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • සාමාන්‍යයෙන් entrance exam වල ඩිග්රි එකෙට උගන්නන දේවල් මුකුත් අහන්නෙ නෑ බන්. ඒවා ඉගෙනගන්නනනෙ මිනිස්සු ඕවට යන්නෙ :rolleyes:
    ඒක තමයි බං ඇහුවෙ normally මොනවගේ ඒව එයිද කියල rep7+
    විල්සන් මාමා;22559004 said:
    rep7+
    Loku dewal ahanne naha. A/L GIT eke thiyena dewal balagena giyanam athiwei.
    thanks machan 7+
    rep 7+
    rep 7+
    owata ahanne IQ bn
    A/L GIT O/L ICT ahay onnam
    amaru ewa hanne na
    thanks machan rep7+
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Normal Maths , and logically think karanda puluwanda kiyala grade karanda puluwan ewwa ahanawa.

    thawa, general it knowledge eka gana podi dewaluth enda puluwan.

    english medium hinda, ithin poddak kiyawala therum aragenna puluwan wenda one.

    maha loku seen ekak na, oke. goda yanda puluwan.

    good luck.
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • GIT exam eke tibba eva poddak bala ganna
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    වටේ ගිහින් එන්නලු:(
    A/L GIT O/L ICT