මචන් , part time කරන්න හොද course මොනවද? S .E & NetworkingJOb quantity eka anuwa....
SE>> network > security
---------------------------------------
Degree 1k karanna one nam oya 3 n ekakwath nokara
bachelor in computer science or ||
bachelor inInformation technology
ekak karanna..
me degree 2n IT onema job ekakata apply karana puluwan...
මම බෙනා;18874848 said:උඹ ආස මොන සයිඩ් එකටද ඉතින් වැඩිපුරම... මට තියෙන ප්රශ්නෙමනේ තියෙන්නේ..පොඩ්ඩක් ත්රෙඩ් එකත් එක්ක ඉන්ඩකෝ



මචන් උඹ කොහෙද ඔය course එක කලේ?මම එලකිරියට ටිකක් අලුත් ,
මට ඔය designing (,ඔය කලාව පිළිබද පොඩි දක්ෂ කමක් තියෙනවා )දැනට fivver පොඩි ගානක් හොයනවා
,HND (Edexcel) NETWORKING වලින් කරා ඉවර කරේ ගිය මාසේ , සොෆ්ට්වෙයාත පෑත්තත් මහා ලොකු අවුලක් නැ . වෙබ් පැත්තක් තරමක් දුරට පුළුවන්
දැන් මට TOPUP මේ තුනෙන් එකක් කරන්න පුළුවන්
1.BEng (Hons ) in Software Engineering Top-up
2.BSc (Hons) in Computing Top-up
3.BEng (Hons) in Computer Networking Top-Up
දැන් මට අවංකවම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැ...
මට ඕන නිදහස් පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් පැත්තක්...
මම ගොඩක් හොයලා බැලුවා
Software (තරගේ,වැඩ වැඩි ) Networking (DEGREE එක තිබුනාට මදි CCNA වගේ ඕනලු) Computing (අතර මැද කොහෙටවත් නැ)
මේ ත්රෙඩ් එක දැක්කම හිතුනා මේකන් පොඩි හරි විසදුමක් ගන්න පුළුවන් වෙයි කියල .
ඉන්න අය අදහසක් දෙන්න
පින්
මචන් , part time කරන්න හොද course මොනවද? S .E & Networking
මචන් , part time කරන්න හොද course මොනවද? S .E & Networking


Network walata nam cnna wage thamai...... se walatanam ehema kiyala course ekak na eth oracal .... microsoft certificate wage karannna puluwan.....

මම බෙනා;18878187 said:මචන් open university එකේ පුලුවන්,හැබැයි අවු 80 ක් වගේ යනවා..
උඹට මචන් ඩිප්ලෝමා එකක් තියෙනවනේ..මූලික දැනුමත් තියෙනවා open එකේ soft.eng එක කරන්ඩ පුලුවන්,කරනවනම් නාවල එකේ කරපන්,වෙන තැන්වල වැඩක් නෑ...
ඕපන් එකේ කරන්ඩ පුලුවන් HND Dip එකට...![]()
මම බෙනා;18878193 said:ඇයි ඕපන් එකේ තියේ නේ...


u ahala thibbe course ekak ne ban... degree yak nemei ne....
ehnm ithn na nda.tech eke dip eka kalanm hari
මචන් උඹ කොහෙද ඔය course එක කලේ?
මචන් , part time කරන්න හොද course මොනවද? S .E & Networking
SLIIT & ICBT hodai banmachanla OCJP karanda honda thanak kiyapallako