මං දන්නා කෙනෙක්ට software එකක් හදාගන්න ඕනෙලු එයාලගේ සමිතියකට.Requirements මෙහෙමයි.
මම ඔය කෙටියෙන් දාල තියෙන්නේ.මට දැනගන්න ඕනේ මේ වගේ software එකක් හදන්න කියක් යයිද කියලා.
- සාමාජිකයෝ අළුතෙන් එකතු වෙනකොට එයලගේ විස්තර ගන්න,වෙනස් කරන්න පුළුවන්වෙන්න ඕනේ.
- සමිතියෙන් ණය දෙන විස්තර තියාගන්න ඕනේ.
- අදායම් වියදම් වාර්තා බලන්න පුළුවන් වෙන්න ඕනේ.
- මරණයක් උනාම ආධාර කරන විස්තර තියාගන්න පුළුවන් වෙන්න ඕනේ.
etc........
මම ඔය කෙටියෙන් දාල තියෙන්නේ.මට දැනගන්න ඕනේ මේ වගේ software එකක් හදන්න කියක් යයිද කියලා.