Software Budget

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    මං දන්නා කෙනෙක්ට software එකක් හදාගන්න ඕනෙලු එයාලගේ සමිතියකට.Requirements මෙහෙමයි.

    • සාමාජිකයෝ අළුතෙන් එකතු වෙනකොට එයලගේ විස්තර ගන්න,වෙනස් කරන්න පුළුවන්වෙන්න ඕනේ.
    • සමිතියෙන් ණය දෙන විස්තර තියාගන්න ඕනේ.
    • අදායම් වියදම් වාර්තා බලන්න පුළුවන් වෙන්න ඕනේ.
    • මරණයක් උනාම ආධාර කරන විස්තර තියාගන්න පුළුවන් වෙන්න ඕනේ.

      etc........

    මම ඔය කෙටියෙන් දාල තියෙන්නේ.මට දැනගන්න ඕනේ මේ වගේ software එකක් හදන්න කියක් යයිද කියලා.
     
    Aug 13, 2014
    18
    5
    0

    Ubata onenam kiyapan. Maximum 25-28 wage yai. JAVA walin karala dennam. wadeth labaine. mokada licence karannath nane.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    podi system ekek ne,
    eeth mama karnaawanam 80k gannawa
    (40-50 athara labai)

    oya etc. kiyana kaalla thamai kela wena eka

    etc.. දැම්මේ මචන් ණය ගනිපුවා calculate වෙලා,මාසෙකට ගියපු වෙනත් වියදම් එක්ක ඔක්කොම එකතුවෙලා account balance එකත් එක්ක ටැලි වෙන්න ඕනේ.
    තව තව ඒවා ගොඩක් උ කිව්වා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    etc.. දැම්මේ මචන් ණය ගනිපුවා calculate වෙලා,මාසෙකට ගියපු වෙනත් වියදම් එක්ක ඔක්කොම එකතුවෙලා account balance එකත් එක්ක ටැලි වෙන්න ඕනේ.
    තව තව ඒවා ගොඩක් උ කිව්වා.

    aduwata karana ekek set wei, mata welawak na ekai gaana wadi ban ;)