මචන් අද මට කම්පැනි එකකින් කතා කරා Interview එකකට (ටෙස්ට් එකක්)
පොස්ට් එක කිව්වේ Design Engineer .

මොනවගේ දේවල් ද බන් cover කරගන්න ඕනේ exam එකට ඉස්සෙල්ල ?
කම්පැනි එකේ windows base සොෆ්ට්වරේ තමයි develop කරන්නේ මට හිතුන විදියට
සිකුරාදා උදේ exam බන්
පොස්ට් එක කිව්වේ Design Engineer .

මොනවගේ දේවල් ද බන් cover කරගන්න ඕනේ exam එකට ඉස්සෙල්ල ?
කම්පැනි එකේ windows base සොෆ්ට්වරේ තමයි develop කරන්නේ මට හිතුන විදියට
සිකුරාදා උදේ exam බන්

එකනම් ඇත්ත .. එත් දැනගෙන යන එක හොදයි නේ