මචන්ලා..අපි හදන සොෆ්ට්වෙයාර් එකක cost එක calculateකරන්නේ කොහොමද...

Normally ලංකාවේ පොඩි company එකකට හදන සොෆ්ට්වෙයාර් එකකට කියක් විතර ගන්නවද..??ඒ කිව්වේ Pay roll & stock එකක් handle කරන සොෆ්ට්වෙයාර් එකකට වාගේ..

පොඩ්ඩක් දන්න අය උදව්වක් දෙන්න...