මචන්ලා මම දන්න අයියා කෙනෙකුට දෙතුන් දෙනෙක් ඕනා කරලා තියෙනවා. අනිවාර්යෙන්ම VB.net, Database-sql server ගැන දැනුමක් තියෙන්න ඕනේ කියලා කිව්වා. උබලා ඒ field එකේ ඉන්නවනම් අමතර ගානක් හොයා ගන්න මේක හොද අවස්ථාවක්, එයාට ටිකක් ලොකු ප්‍රොජෙට් එකක් හම්බවෙලා, තනියෙම කරගන්න වෙලා මදි නිසා තමයි මට කිව්වේ දන්න අය ඉන්නවනම් සෙට් කරලා දෙන්න කියලා. මම ඉතින් දන්න අය ගොඩක් ඉන්නේ එලකිරියෙ නිසා තමයි උබලට කිව්වෙ, ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න.

