Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    "මතකද මාව
    තාම ඔයාට
    දවසක් හරි ආදරෙ කල
    මුල්ම කෙනාව

    මගේ ජීවිතය
    බාරයි ඔබට
    සංසාරෙම පතාන ආ
    කෙනා ඔයාව

    ඔයාවමයි ඕනේ
    දන්නවාද රත්තරනේ
    ජීවිතයම වාගේ
    මගේ තාම ඔයානේ

    පරිස්සම් කලා තුරුලෙම
    තියා ඔයාව
    පුදුමයි මගේ ප්‍රේමය
    නොරිස්සුම් උනේ
    කොහොමද මගේ ආලය
    අමතක නොවෙයි ඔයාව

    තිගැස්සුම් උනා හදවත
    යද්දි ඔයාව
    මතකයි තාම කතාව
    හිනැස්සූ ඔබම මේ ඇස්
    හැඩවු පමාව

    මතකයි තාම ඔයාව"
    බඩු පොට් එකකට දාපු CV එකක් ද
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මම මුල්ම Interview එකට ගිහින් Interview කරන්න ඉන්න උන්ට Sir Sir ගගා කතා කලේ ( ළදරුයි එතකොට, පට්ට බයෙන් ගියෙ ), බෝඩ් එකේ හිටපු එකෙක් කිව්ව Sir කියන්න එපා එහෙම කියන්න ඕනි නෑ මේ Industry එකේ නම කියල කතා කරන්න කියල. මම ඒකටත් Yes Sir කිව්ව. උන්ට හිනා :lol:
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    සුපිරි කැලි එනවා. ෆොටෝ දාගෙන. කෙලින්ම reject. පුක බලල ගත්තා වගේ නෙමෙයි. වැඩ කරේ නැත්නම් මටම තමයි කෙල වෙන්නේ
    උබලගේ projects වලට direct interview කරනවද? අපිට නම් interview කරපු එකෙක් අයෙත් දකින්න ලැබෙන්නේ කලාතුරකින්
     
    • Like
    Reactions: shenat

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    උබලගේ projects වලට direct interview කරනවද? අපිට නම් interview කරපු එකෙක් අයෙත් දකින්න ලැබෙන්නේ කලාතුරකින්
    උන් Suicide කර ගන්නව ඇති බොලාගෙ workload එකට
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Virtusa වෙන්නත් පුලුවන් :-) කතාවක් තියෙනවා බේස්ලයින් එකේ දෙමටගොඩ හරියේ පාරේ ගියත් කතා කරලා රස්සාවට ගන්නවා කියලා.
    siraa kathaawa ooyi. ape kellek thaniyata yaluwa ekka inatervicew gihilla un dennatama job eka set wela..lol
    Garment yanawa wage
     
    • Haha
    Reactions: ITGuy25

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඔය නාකි ලබ්බො ඉන්න කම්පැනි වලට CV දාද්දි ලොකු අකුරින් දාන්න කියල ක්තාවක් මට එකෙක් කිව්ව.ඇත්තද? කියවන්න්න අමාරුයි නම් reject කරල දානවලු
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    samaha unge CV eka essay ekak wage, patha paragraph. apita nam university eken owa igennuwa, "scientific communcation" kiyana subject ehekata, eken office ekata oni godak ewa igena gatta.