Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    සමහර එවුන් cv එක එවනවා දාලා දීපන් කියලා (ex - samplecv.pdf/ template.pdf/cv.pdf). රෙද්දක් ඇඳන් ඕක HR එකට දෙන්න බැරි නිසා හදල යනවා ගොඩක් වෙලාවට. සමහර වෙලාවට අවරුදු 4ක් 5ක් experience තියන උනුත් internship details තමයි උඩටම දාල තියෙන්නෙ :nerd:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :yes:

    oka wath therenne nathi un innawa kiyala mama wishwasa kare naha. yaluwek hitiya company ekaka ekaa CV wagayak pennuwa dakkahama thama therune.
     
    • Wow
    Reactions: Piyathissa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    :yes:

    oka wath therenne nathi un innawa kiyala mama wishwasa kare naha. yaluwek hitiya company ekaka ekaa CV wagayak pennuwa dakkahama thama therune.
    අද මට CV තෝරන්න තියෙනවා. 150 ක් විතර තියෙනවා බන්. එපා වෙනවා.
    සමහර එවුන් cv එක එවනවා දාලා දීපන් කියලා (ex - samplecv.pdf/ template.pdf/cv.pdf). රෙද්දක් ඇඳන් ඕක HR එකට දෙන්න බැරි නිසා හදල යනවා ගොඩක් වෙලාවට. සමහර වෙලාවට අවරුදු 4ක් 5ක් experience තියන උනුත් internship details තමයි උඩටම දාල තියෙන්නෙ :nerd:
    ඔව්. මට නම් CV ටික එන්නේ HR එකෙන් නිසා මම නම් ඕවා වෙනස් කරන්නේ නැ. select කරලා යවනවා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
    හොද කෑල්ලක් එහෙම පොටෝ එකක් දාල එව්වම එපා කියයි. :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    හොද කෑල්ලක් එහෙම පොටෝ එකක් දාල එව්වම එපා කියයි. :lol:
    සුපිරි කැලි එනවා. ෆොටෝ දාගෙන. කෙලින්ම reject. පුක බලල ගත්තා වගේ නෙමෙයි. වැඩ කරේ නැත්නම් මටම තමයි කෙල වෙන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    සුපිරි කැලි එනවා. ෆොටෝ දාගෙන. කෙලින්ම reject. පුක බලල ගත්තා වගේ නෙමෙයි. වැඩ කරේ නැත්නම් මටම තමයි කෙල වෙන්නේ
    true story
     
    • Love
    Reactions: saja

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි සමහර එවුන් එකවසර පන්ති නායක, දෙකවසර පරිසර ඒකකයේ මෙම්බර්, ඔවත් දානවා.

    සැරයක් cv එකක් හම්බ උනා පොර මුළු udemy එකේ course ඔක්කොම එකේ දාල. තව තව ඔන්ලයින් course කරපුව දාල. Youtube චැනල් වල ෆුල් course vedio හිටන් දාල.

    තව එකෙක් ඔක්කොම දාල ඌව contact කරගන්න මොකුත් නෑ. ආපු ඊමේල් එක ඇරෙන්න.

    තව එකෙක් අම්ම, අයියා, අක්කා ඔක්කොම උන්ගේ details දාල ඒවල.

    තව සැරයක් cv එකක් හම්බ උනා පට්ටම cv එකක්. බලනකොට කොහෙන් හරි උස්සපු එකක්. Addres එක තියෙන්නේ වෙන රටක.

    කථා නම් එමටයි.

    ඒක සැරයක් cv එකක් අව පිටු 30 ක් වගේ. බලනකෝට මූ මොකක් හරි මාගුලකින් හදලා එක අපි pdf හරි ඔෆිස් වලින් ඕපන් කරාම එක එක ඒව , එක එක පිටු වල
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තව අවුරුදු 5-6 එස්පිරියන්ස් තියෙන උන් ඉස්කොල කාලේ කරපු project දාලා එවන එක, ඇප්ලයි කරන්නේ SSE, ATL උඩින්ම තියෙන්නේ Library System, කඩේකට හදපු software අනම් මනං.

    USA/Canada වගේ දානවනම් තනි පිටුවයි තියෙන්නේ. ලංකාවේ වගේ නම් උපරිම පිටු 3ක් වගේ ඇති. 2කින් නවත්තගන්න පුලුවන්නම් හොදයි. Referee ලා ඉල්ලලා නැත්තම් දාන්න එපා. අනික experience තියෙනවනම් ඉස්කොලවල සංගම් වල හිටපු ඒවත් වැඩක් නැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ.

    Good post.. 👍👍👍

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:

    ඔය වගේම විකාරයක් තමයි ක්‍රිකට් ගැහුවා, රගර් ගැහුව කියල දාන එකත්. නැද්ද?
    (හේතු නං ඕන තරං කියන්න පුළුවන්. අවංකවම ඕකෙන් ඇති වැඩක් නෑ. 😁)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:

    office ආපු වෙලාවේ ඉඳන් ඕවා open කරන බල බල ඉන්නවා කියන එකනේ ඒ කියන්නේ :rofl:

    තව අවුරුදු 5-6 එස්පිරියන්ස් තියෙන උන් ඉස්කොල කාලේ කරපු project දාලා එවන එක, ඇප්ලයි කරන්නේ SSE, ATL උඩින්ම තියෙන්නේ Library System, කඩේකට හදපු software අනම් මනං.

    USA/Canada වගේ දානවනම් තනි පිටුවයි තියෙන්නේ. ලංකාවේ වගේ නම් උපරිම පිටු 3ක් වගේ ඇති. 2කින් නවත්තගන්න පුලුවන්නම් හොදයි. Referee ලා ඉල්ලලා නැත්තම් දාන්න එපා. අනික experience තියෙනවනම් ඉස්කොලවල සංගම් වල හිටපු ඒවත් වැඩක් නැ.

    ඇයි කැම්පස් යන කාලේ club වල හිටපු ඒවා :lol:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:

    මොකක්ද bro company එක ? Apply කරන්න කියලා බැලුවෙ 😃