Software Engineer Interview guide 2

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචංලා මගේ පලවෙනි Educational post එකට හොද ප්‍රතිචාර හම්බුන නිසා වැඩේ දිගටම කරගෙන යන්න හිතුවා.
    කලින් post එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1640679

    මේකෙදි මම kiyanne SE interview yaddi අපිට එන Algorithm ප්‍රශ්න ටිකක්. ඒ ගැන idea එකක් නැති කෙනෙක්ට idea එකක් ගන්න.

    Algorithm questions වලට අපිට එනවා මචංලා පොඩි code එකක් ලියන්න(paper එකක ලියන්න හරිද practical නෙවෙඉ)

    මේ වගේ ප්‍රශ්න තමි එන්නේ,

    1). Array එකක මැද item එක hoyanna.
    2). දෙන String value එක reverse order එකට harwanna.
    3). Array එකක තියෙන duplicate values identify කරගන්න.
    4). palindrome numbers අදුරගන්න.
    5). integer Array එකක දෙවෙනියට විශාලම value එක ගන්න.



    මේ වගේ ඒවා තමි එන්නේ, ඉතින් මේවා ගොඩදාගන්න නම් ඉතින් කටපාඩම් කරලා බැ code ලියල ලියලා practice කරන්න වෙන්නව.
    මේ වගේ තව ඕන තරම් ප්‍රශ්ණ තියෙනවා.. so වැඩේ හොදටම කරන්න කියල blog එකකුත් පටන් ගත්තා
    මේවගේ answer ටිකක් දන්නා බලාපොරොත්තු වෙනවා ඉතින් වැඩේ හොදි කියල හිතනවානම්
    මේවගෙන් එකක් දෙකක් වත් දගෙන යි කියාල හිතනවා.


    bump
    www.tsu.co/Tshaz
    www.facebook.com/morerr.itnews
    www.morerr.wordpress.com/


    ජය වේවා
     
    • Like
    Reactions: vali aththa