Software Engineer - Mobile Developer

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචංලා Software Engineer - Mobile Developer , fresh graduate කෙනෙක්ගෙන් interview එකක්දී අහන්නේ මොනාද? මං කරලා තියෙන්නේ Java, Android විතරයි. මාස 6ක් ඉන්ටර්න් තියෙනවා.

    මං දැනට මේ ලින්ක් එක රිෆර් කරනවා.

    https://android.jlelse.eu/android-interview-questions-cheat-sheet-96ea01c88def

    ඒක ඇතිවෙයිද? මොනාද තව බලාගන්න ඕනේ?

    දන්නේ නැත්නම් bump එකක්වත් දාගෙන යන්න.

    thanks :cool:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    Software engennereeerrrrerreedfedfrrddrrrrrrrrreeeereeeerrrrrr
    kangaroo-195x250.jpg
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    Activity life cycle / Memory management (FCM / firestore ) / retrofit / threads wage balapan Android wala

    anith ewa nam danne ne ban
     
    • Like
    Reactions: EMINƎM

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දැනට මාස දෙක තුනකට කලින් රෙඩිට් එකේ කවුද එකෙක් ඔහොම ප්‍රශ්ණයක් අහලා තිබුනා. මට මතක විදියට ටිකක් කොටාගෙන යන්නම්. ඒවැයින් උඹට අදාල ටික විතරක් ගනින්.

    Android Components

    Lifecycles for activities and fragments

    Services

    Intents

    Resources (so layouts, styles, drawables (svg and shapes), custom attrs but also dealing with languages, sizes, orientations)

    The actual android code

    Git (commands but also branching strategies and rebasing, etc)

    Common edge cases/problems with certain classes and devices

    Writing documentation (functional and technical)

    Debugging (including network debugging using tools like wireshark or charles)

    Performance measuring and optimisation

    Unit and integration testing

    How to create and properly document libraries (both Android and pure Java)

    MVP/MVC

    Material design

    මීට අමතරව IOS, Javascript, kotlin and other platform developments like desktop, web or mobile වගේ දේවල් ගැන පොඩි දැනුමක් හරි තියෙනව නම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Activity life cycle / Memory management (FCM / firestore ) / retrofit / threads wage balapan Android wala

    anith ewa nam danne ne ban

    thank you machoooo :)

    දැනට මාස දෙක තුනකට කලින් රෙඩිට් එකේ කවුද එකෙක් ඔහොම ප්‍රශ්ණයක් අහලා තිබුනා. මට මතක විදියට ටිකක් කොටාගෙන යන්නම්. ඒවැයින් උඹට අදාල ටික විතරක් ගනින්.

    Android Components

    Lifecycles for activities and fragments

    Services

    Intents

    Resources (so layouts, styles, drawables (svg and shapes), custom attrs but also dealing with languages, sizes, orientations)

    The actual android code

    Git (commands but also branching strategies and rebasing, etc)

    Common edge cases/problems with certain classes and devices

    Writing documentation (functional and technical)

    Debugging (including network debugging using tools like wireshark or charles)

    Performance measuring and optimisation

    Unit and integration testing

    How to create and properly document libraries (both Android and pure Java)

    MVP/MVC

    Material design

    මීට අමතරව IOS, Javascript, kotlin and other platform developments like desktop, web or mobile වගේ දේවල් ගැන පොඩි දැනුමක් හරි තියෙනව නම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.

    thank you machooo :)