Software Engineer - Trainee vacancies

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes:

මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්.

මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්. :yes:

මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් Software engineer - Trainee vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන. :nerd:

Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉගෙනගන්න තැනින් ට්‍රේනින් හදල දෙනව නේද සාමාන්‍යයෙන් :oo: ට්‍රේනින් කීවම ගොඩක් අය පොඩි ඉන්ටවිව් එකක් තියල ගන්නව ඉගෙනගන්න අයට උදව්වක් විදිහට වැඩිය ලොකුවට බලන්නේ නෑ. අනික ඕවට වෙකන්සි කියල වෙනම නෑ මම හිතන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉගෙනගන්න තැනින් ට්‍රේනින් හදල දෙනව නේද සාමාන්‍යයෙන් :oo: ට්‍රේනින් කීවම ගොඩක් අය පොඩි ඉන්ටවිව් එකක් තියල ගන්නව ඉගෙනගන්න අයට උදව්වක් විදිහට වැඩිය ලොකුවට බලන්නේ නෑ. අනික ඕවට වෙකන්සි කියල වෙනම නෑ මම හිතන්නෙ.

    godak pot walata ehema denne na....thmanma interview pass wela hoyafganna one.....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    godak pot walata ehema denne na....thmanma interview pass wela hoyafganna one.....​

    ආණ්ඩුවේ කැම්පස් වල නං ෆැකල්ටියේන්ම සෙට් කරනව වැඩිය මහන්සිවෙන්න ඕනේ නෑ කම්පැනි වලින් උනත් හැමදාම අරන් අරන් පුරුද්දට වගේ දෙතුන් දෙනෙක් ගන්න බලාගෙන ඉන්නෙ. අනික් තැන්වල නං කොහොමද දන්නේ නෑ. :oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes:

    මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්.

    මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්. :yes:

    මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් Software engineer - Trainee vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන. :nerd:

    Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම.

    Loke thiyana hema programming language ekakma podda podda denagaththa kiyala kawuruth jobs denne ne. Programming language 1 or 2 hondatama gemburatama igena ganna. Eewagen thiyana vacancy walata witharak apply karanna. Passe puluwan anith eewa igena ganna.
     
    • Love
    Reactions: Anonymous_Abstract

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes:

    මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්.

    මම C, C++, JAVA SE, VB.NET, JAVA EE, Oracle and PL SQL, MySql, C#, C# mobile application development (Windows) වගේ ඒවා ගැන ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ගැඹුරට නෙවෙයි Basic වගේ. VB.NET නම් සාමාන්යෙන් ටිකක් විතර පුළුවන්. ඒවගේම Android studio මේ දවස් වල තනියම ඉගෙන ගනිමින් ඉන්නේ ඒක නිසා ඒවා ගැනත් යම් මට්ටමක දැනුමක් තියෙනවා. Arduino ගැනත් මේ දවස් වල basic ටික තනියම ඉගෙනගන්නවා මම. ඒවා ගැනත් ලාවට වගේ idea එකක් තියෙනවා මට. .NET වලින් නම් මට හොදට වැඩ කරන්න පුළුවන්. :yes:

    මට මේ සුදුසුකම් එක්ක වැඩ කරන්න අයදුම් කරන්න පුළුවන් Software engineer - Trainee vacancies දන්නවනම් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මේක. මට software development ගැන ලොකු අසාවක් තියෙනවා ඒක නිසා දන්නේ නැති දෙයක් වුනත් ඉක්මනට අල්ලගන්න පුළුවන් සාමානයෙන්. මේ දවස් වල ඔයගොල්ලො දන්න company වල Trainee vacancies ගැන දැනගන්න තමයි මට ඕන. :nerd:

    Vacancies දන්නේ නැත්නම් bump එකක් හරි දාලා මට sup එකක් දෙන්න පුලුවන්නම් කට්ටියම.

    ඔහොම කරගන්නද බන් ප්‍රයිවට් කැම්පස් වලට යන්නේ, වැඩ බැරි එවුන්ව ගන්නේ කව්ද. :P:P
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    ඉගෙනගන්න තැනින් ට්‍රේනින් හදල දෙනව නේද සාමාන්‍යයෙන් :oo: ට්‍රේනින් කීවම ගොඩක් අය පොඩි ඉන්ටවිව් එකක් තියල ගන්නව ඉගෙනගන්න අයට උදව්වක් විදිහට වැඩිය ලොකුවට බලන්නේ නෑ. අනික ඕවට වෙකන්සි කියල වෙනම නෑ මම හිතන්නෙ.

    එතනින් හොයලා දෙන එකට වඩා හොද එකකට යන්න තමයි බන් ගොඩක් අය බලන්නේ. ඒකයි.
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    ඔහොම කරගන්නද බන් ප්‍රයිවට් කැම්පස් වලට යන්නේ, වැඩ බැරි එවුන්ව ගන්නේ කව්ද. :P:P

    3rd 4th years වල තමයි බන් ගැඹුරට ඒවා තියෙන්නේ. මුල් අවුරුදු දෙකේ language වල database connect කරන හරියට වගේ තමයි කෙරෙන්නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    up..

    හැම දේම ටික ටික නෙමේ.. එකක් හෝ දෙකක් ගැබුරට කරන්න :yes:
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    3rd 4th years වල තමයි බන් ගැඹුරට ඒවා තියෙන්නේ. මුල් අවුරුදු දෙකේ language වල database connect කරන හරියට වගේ තමයි කෙරෙන්නේ.

    ඔවානම් ඉතින් youtube එකෙන් බලලත් කරන්න පුළුවන්නේ :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔවානම් ඉතින් youtube එකෙන් බලලත් කරන්න පුළුවන්නේ :D:D:D
    කැම්පස් වල android studio එහෙම උගන්නනවද බන් :D උනුත් යූ ටියුබ් වීඩියෝ බලල නෙ ඉගෙනගන්නෙ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    කැම්පස් වල android studio එහෙම උගන්නනවද බන් :D උනුත් යූ ටියුබ් වීඩියෝ බලල නෙ ඉගෙනගන්නෙ.

    නෑ. ඒක අපිට වැඩක් නැනේ. ඒවා හදන්න්නනේ උබල ඉන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නෑ. ඒක අපිට වැඩක් නැනේ. ඒවා හදන්න්නනේ උබල ඉන්නේ.

    එහෙනං උඹලට වැඩක් තියෙන ඒවා නං යූ ටියුබ් ඒකෙන් බලල ඉගෙනගන්න බැරුව ඇති නේද :oo: ප්‍රයිවට් ඒවට ගිහින් නං කොහොමත් බැරුව ඇති :(
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    එහෙනං උඹලට වැඩක් තියෙන ඒවා නං යූ ටියුබ් ඒකෙන් බලල ඉගෙනගන්න බැරුව ඇති නේද :oo: ප්‍රයිවට් ඒවට ගිහින් නං කොහොමත් බැරුව ඇති :(

    ඔව්. :D උබල ඉතින් දන්නේ ගුගල් එකයි යුටියුබ්
    ගැනයි විතරනේ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    eeka uu bala gani, ubata adala naththan paththakata wela hitahan

    උබ කටයි පුකයි වහන් ඉඩපන්කෝ අනුන්ගේ ඒවාට හොම්බ දන්නේ නැතුව