Software Engineering daily task එකක් හරියට plan කරන්නේ

Maduruthala

Junior member
  • Apr 27, 2021
    22
    30
    13
    මචං උබල කොහොමද software Engineering daily task එකක් හරියට plan කරන්නේ
    එකිවේ JIRA TASK එකක් වැටුඋනම කොමද ටාස්ක් එකක් Develop කරන්න plan කරන්නේ සහ හිතන්නේ
    මට උපදෙස් ටිකක් දීපන්කො .

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Ape nam sprint plan karanawa. Plan karanakota tickets walata time estimate karanawa.
    Ethakota task eka loku ekak nam sub task walata kadanawa.

    ex:
    Ticket - Install x application
    Sub tasks - Research the requirements for the x application
    - Create deployment pipelines, manifests, etc
    - Test deployments
    - Deploy to prod
     
    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    Product owner / BA team / PM client ekka discuss karala Requirement eka confluence ekata danawa.
    Requirement ekata adala backend task, UI task, Front end task thiyenawa.
    Ex : Users CRUD
    - CRUD API back end lead design karala ekata sub ticket assign karanawa team ekata
    - UI nam team ekak na bohodurata inna eka denna ekata adala ui eka hadanawa
    - Front end team eka ara API eka UI ekata set karanawa. untath wena wenama task thiyenwa

    boho welawata PM or lead la Scrum ekakadi katha karala task baradena eka tickets assign karana eka karanawa.
    developer ta thiyenne udema gihin tickets list eka balala. karana ticket eka in prograss hari mokak hari status ekakata dagena.
    wede karala iwara unama dev compleate dana eka.

    e sprint eke development iwara unama eka. dev server ekata danawa. ita passe ara task eka karapu developer eka dev test karanna one. qa team eka nemei task eka karapu developermai test karanne. dev test eka pass unoth ready to qa wage status ekakta e ticket eka danawa. dev test eka fail unoth aye in prograss dagena task eka iwara karanna one. ita passe aye commit PR ehema dala aye dev server ekata danwa. unit test ehema liyanawa nam ewath pass wenna one.

    me sprint eke okkoma task Ready to QA status ekata awama api QA release ekak denawa. task ekata adala code eka qa servier eka update karala. ticket eka danawa QA released status ekata. onna den QA team eka thamai qa server eke balanne. unta balanna one monawada kiyala. developer Release Note ekak denna one.

    Ex: Users CRUP UI, API, DB and integration and automation test

    QA team eka ticket eka ok nam compleate danawa. bug ekak thiyenawa nam aye ara developer assign karala. ticket eka in prograss danawa. me task eka nisa wena thenak kedila nam ithin aluth ticket (bug) ekak open wenawa. oka ithin digatama yanwa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ethakota task delay wenawa nam
    1) wena issue ekak - blocking issue nam , task close karanna (complete) delay moko karanne ?
    2) api overestimate karala - low time dala , wadipura time yanawa nam moko karanne

    2) weni ekata case enne nadda ?

    Ape nam sprint plan karanawa. Plan karanakota tickets walata time estimate karanawa.
    Ethakota task eka loku ekak nam sub task walata kadanawa.

    ex:
    Ticket - Install x application
    Sub tasks - Research the requirements for the x application
    - Create deployment pipelines, manifests, etc
    - Test deployments
    - Deploy to prod

    must read this later , thanks
    Product owner / BA team / PM client ekka discuss karala Requirement eka confluence ekata danawa.
    Requirement ekata adala backend task, UI task, Front end task thiyenawa.
    Ex : Users CRUD
    - CRUD API back end lead design karala ekata sub ticket assign karanawa team ekata
    - UI nam team ekak na bohodurata inna eka denna ekata adala ui eka hadanawa
    - Front end team eka ara API eka UI ekata set karanawa. untath wena wenama task thiyenwa

    boho welawata PM or lead la Scrum ekakadi katha karala task baradena eka tickets assign karana eka karanawa.
    developer ta thiyenne udema gihin tickets list eka balala. karana ticket eka in prograss hari mokak hari status ekakata dagena.
    wede karala iwara unama dev compleate dana eka.

    e sprint eke development iwara unama eka. dev server ekata danawa. ita passe ara task eka karapu developer eka dev test karanna one. qa team eka nemei task eka karapu developermai test karanne. dev test eka pass unoth ready to qa wage status ekakta e ticket eka danawa. dev test eka fail unoth aye in prograss dagena task eka iwara karanna one. ita passe aye commit PR ehema dala aye dev server ekata danwa. unit test ehema liyanawa nam ewath pass wenna one.

    me sprint eke okkoma task Ready to QA status ekata awama api QA release ekak denawa. task ekata adala code eka qa servier eka update karala. ticket eka danawa QA released status ekata. onna den QA team eka thamai qa server eke balanne. unta balanna one monawada kiyala. developer Release Note ekak denna one.

    Ex: Users CRUP UI, API, DB and integration and automation test

    QA team eka ticket eka ok nam compleate danawa. bug ekak thiyenawa nam aye ara developer assign karala. ticket eka in prograss danawa. me task eka nisa wena thenak kedila nam ithin aluth ticket (bug) ekak open wenawa. oka ithin digatama yanwa.
    ------ Post added on Nov 2, 2021 at 11:32 AM
     
    • Like
    Reactions: Maduruthala

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ethakota task delay wenawa nam
    1) wena issue ekak - blocking issue nam , task close karanna (complete) delay moko karanne ?
    2) api overestimate karala - low time dala , wadipura time yanawa nam moko karanne

    2) weni ekata case enne nadda ?

    must read this later , thanks

    ------ Post added on Nov 2, 2021 at 11:32 AM
    Mama DevSecOps field eke wada karanne.

    1. Blocking issue ekak nam jira wala blocked field ekata dala note ekak dala thiyanawa. Wena issue ekak awoth awlak na. Urgent nam karanawa. Sprint plan karaddi urgent issues/incidents walata plan karanne na. Ape shared board ekak thiyenne. Kamathi ekekta sprint eken kamathi ticket ekak aragena karanna puluwan.

    2. Eka awlak na. Retro ekedi katha karanawa. Passe sprint wala tickets hariyata estimate karanawa. Samahara ticket estimate karanne 2 day wage. samahara welawata 5 days wage yanawa :rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං උබල කොහොමද software Engineering daily task එකක් හරියට plan කරන්නේ
    එකිවේ JIRA TASK එකක් වැටුඋනම කොමද ටාස්ක් එකක් Develop කරන්න plan කරන්නේ සහ හිතන්නේ
    මට උපදෙස් ටිකක් දීපන්කො .

    ජිරා වගේ ඒවා ඔක්කොටොම පොදුවේ කියන්නම් .අජයිල් විදිහ

    1. ඔයාට ටාස්ක් එකක් වැටෙනවනේ. ඒ වැටෙන ටාස්ක් එකේ පළවෙනි දේ තම ප්‍රයෝරිටි එක. මේ වැඩේ කස්ටම්ර්ගේ හෝ සිස්ටම් එක පැත්තෙන් කොච්චර් වැදගත් ද කියන එක .

    2. දැන් එහෙම වැටෙන ටාස්ක් ගොඩක් එක ප්රෝජෙක්ස්ට් එකක තියනවා. සාදාරන ක්‍රමේ නම් සදුදා උදේ මිටින් එකක් දාල අර අලුත් අයිටම් ටික ඔක්කොම අරගෙන ප්‍රයෝරිටි එක වැඩි එකේ ඉදන් පල්ලෙහට ලිස්ට් කරගන ඕනේ. එහෙම උනාම ඔයාගේ එකේ ප්‍රයෝරිටි එක තීරණය කරන්නේ එතැනදී.

    3. උද එකේදී එන තව එකක් තමා හිතන්න ඔයා ASE කෙනෙක්. මේ දීපු ටාස්ක් එක මොකක්ද කියලවත් තේරෙන්නේ නැ . අන්න එක නිසා සාදාරන කම්පනියක නම මහා උන් , BA ලා ඔක්කොම සෙට් වෙලා මේ එක එක ටාස්ක් එක අරගෙන කතා කරනවා. එකේදී එනවා ඒ ස්ටෝරි එකේ සබ් ටාස්ක්.

    4. හිතන්න ඔයාට දුන්න ස්ටෝරි එක (ටාස්ක් ) ටිකක් ලොකු එකක්. අන්න එක අපි පොඩි කැලි වලට කඩා ගාන්නවා. එක අර ස්ටෝරි එක යටතේ ස්ටෙප් විදිහට දාගන්න ඕනේ. එක ලේසි. දැන් ඒ සබ් ටාස්ක් එකකට අයිඩි එකකුත් තියනවා

    5. දැන් හිතන්න සාදාරන නොවන කම්පැනි එකක නම් ඔයා ඉන්නේ. උඩින් කිව්වා ටික ඔයා තනියම කරගන්න ඕනේ. මොකද BA තමා මේ ස්ටෝරි එකේ වෙන්න ඕනේ දේ හරියටම දන්නේ. උබට උඩින් ඉන්න ලොක්කෝ තමා කොඩින් වෙන විදිහ සිස්ටම් architecture එකේ වෙනසක් වෙනෝ නම් ඒ ඔක්කොම දන්නේ. ඉතින් උබ ඒ සෙට් එක එක්ක කතා කරලා සබ් ටාස්ක් කදාගැනීම අනිවාර්යෙක් කරන්න ඕනේ. මොකද උබ ඕකට කම්මැලි වෙලා හිතු මතේට වැඩ කලොත් උබ දිලිවර් කරන එක කස්ටමර් ට ඕනේ එක නෙමේ. අන්න එහෙම උනාම UAT එකෙන් රිජෙක්ට් වෙලා කම්බ කුණුහරප ලොට් එකක් එක්ක උබටම එනවා.

    6. BA එකියක් නැත්නම් කස්ටමර් ට කතා කරලා වෙන්න ඕනේ එක හරියටම අහගනින්. (මේක කිසිසේත්ම අනුමත කල නොහැක. මෙහෙම කරන කම්පැනි තියනවා නම් අයින් වෙන්න ප්ලැන් එකකුත් ගහන්න )

    7. දැන් අර උඩ ස්ටෙප් ටික අනුව හදන්න ගන්න. මේ වෙනකොට ඔයාට අමු වතුර වගේ පැහැදිලි වෙලා තියෙන්න ඕනේ වැඩේ කරන විදිහ. හැම සබ් ටාස්ක් එකක්ම අවසානයේ GIT කමිට් එකක් ගැසීම නුවනට හුරු වැඩක් තමා ඉතින්. මොකද ඕක අස්සේ වෙන වැඩක් අවොත් ට්‍රැක් මිසින්ග් වෙනවා. (GIT stash එකත් ඕනේ නම් පාවිච්චි කල හැක ) (කමිට එකට ස්ටෝරි එකේ නම්බර් එක සහ සබ් ටාස්ක් නම්බර් එක Comment එකක් විදිහට දාපන්. එකෙන් වැඩ ට්‍රැක් කරන්න පට්ට ලේසි )

    8. සබ් ටසක් ඔක්කොම ඉවර වෙලා පුල් රික්වෙස්ට් එකක් දාල කට්ටියට පෙන්නපන් කල වැඩේ. එක අක්සේප්ට් වෙලා master merge උනාම තමා dev වැඩ ඉවර වෙන්නේ. ඊට පස්සේ QA , UAT එන ඒවා බලන්න ඕනේ.

    9. වඩා වැදගත් දේ තමා ඔයාට වෙන්න ඕනේ දේ පැහැදිලි නිසා QA කෙනෙක්ගේ මයින්ඩ් එකෙන් බලන්න. බලලා ඔයාගේ ටෙස්ට් කේසස් ටිකක් හිතින් ගහගෙන ඒවාට කරපු වැඩේ චෙක්‌ කරන්න පුල් රික්වෙස්ට් එකට කලින්ම. එහෙම උනාම රිටර්න් අඩු වෙනෝ

    මේකේ දැනගන්න මොනා හරි තියේ නම් අහපන් වැඩි විස්තර් අකියල දෙන්නම්
     
    • Like
    Reactions: Maduruthala

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ටිකේ වැඩ බන් පොඩි ප්‍රොජෙක්ට් එකක් . තැන්ක්ස් ලොක්ක

    කැපචිනෝ ගහපන් වැඩ කරපන් සුද්දෝ කරන්නේ ඒම
    අමුවෙන් කොපි උනත් අව්ලක් නැ බං :lol:
    ------ Post added on Nov 2, 2021 at 7:13 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    මේ ටිකේ වැඩ බන් පොඩි ප්‍රොජෙක්ට් එකක් . තැන්ක්ස් ලොක්ක

    අමුවෙන් කොපි උනත් අව්ලක් නැ බං :lol:
    ------ Post added on Nov 2, 2021 at 7:13 PM
    අවුලක් නෑ මලවල හරි කාපන් කෝපී