මට මොන aviation ද බන්....හේනක් කොටගෙන ජිවත් වෙනවා මිසක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1782322
මෙන්න මු apply කරලා ඇවිල්ල තිබ්බ...
interesting නම් පොඩ්ඩක් හොයලම බලපන්කො....
ඔකේ වැඩකරන අදුරන කවුරුත් නෑ බන්.. එකයි සීන් එක
5+
මට මොන aviation ද බන්....හේනක් කොටගෙන ජිවත් වෙනවා මිසක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1782322
මෙන්න මු apply කරලා ඇවිල්ල තිබ්බ...
interesting නම් පොඩ්ඩක් හොයලම බලපන්කො....
ඕක දැනගන්න විදියක් නැති එක තමා මටත් තියෙන ප්‍රශ්නේ...උබත් set උනොත් PM එකක් වත් දාපන්කෝ.
![]()

ඔකේ වැඩකරන අදුරන කවුරුත් නෑ බන්.. එකයි සීන් එක
5+
CW sirgen ahapneyath, Air Traffic mokadda scene ekak karalane mehe aawe
![]()

why Gov?මචන්ලා දන්නෙ නැති නිසා අහන්නෙ.රජ්යේ රස්සාවල් නැද්ද software engineering related? පිටරටවලත් (ඒවෑ රජයේ) නැද්ද?
මොනවද තියෙන හොඳ රජයේ රැකියා.. IT Field(Soft Eng or anything) සම්බන්ධ Software Eng Degree එකක් කරලා Airport වගේ තැනක රස්සාවල් නැද්ද.. මට මේ ඉන්න ගමන් හිතුන දෙයක් බන්
![]()
මම මේ Software Eng Degree එකක් කරන්නෙ, හෙන ආසවක් ආවා බන් එකපාරට Airport එකේ ජොබක් කරන්ඩ..![]()
උදේ වෙද්දි අඩු වෙයි
![]()
why Gov?
Gov is over staffed find elsewhere
i am sick of paying tax

up.........
මම බෙනා;21898717 said:bump
bump

A. සිරියා;21897460 said:උදේ වෙද්දි අඩු වෙයි
No idea machan, bump

Thanks 
CW sirgen ahapneyath, Air Traffic mokadda scene ekak karalane mehe aawe
![]()

ඔව් මතක් කරපු එක හොඳයි
හෙනයා;21897771 said:Ara rashee irosh kiyala member kenek inne.. Ugen poddak ahala balahan... Mata mathakai u thread ekaka kiyala tibba