software engineering related රජයේ රස්සාවක්

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    මට මොන aviation ද බන්....හේනක් කොටගෙන ජිවත් වෙනවා මිසක්....

    http://www.elakiri.com/forum/showthread.php?t=1782322

    මෙන්න මු apply කරලා ඇවිල්ල තිබ්බ...

    interesting නම් පොඩ්ඩක් හොයලම බලපන්කො....:yes::yes:

    ඔකේ වැඩකරන අදුරන කවුරුත් නෑ බන්.. එකයි සීන් එක
    5+
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඕක දැනගන්න විදියක් නැති එක තමා මටත් තියෙන ප්‍රශ්නේ... :lol: උබත් set උනොත් PM එකක් වත් දාපන්කෝ. :lol:

    එලම එලම, :lol:
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මචන්ලා දන්නෙ නැති නිසා අහන්නෙ.රජ්යේ රස්සාවල් නැද්ද software engineering related? පිටරටවලත් (ඒවෑ රජයේ :P) නැද්ද? :confused:
    මොනවද තියෙන හොඳ රජයේ ‍රැකියා.. IT Field(Soft Eng or anything) සම්බන්ධ Software Eng Degree එකක් කරලා Airport වගේ තැනක රස්සාවල් නැද්ද :confused:.. මට මේ ඉන්න ගමන් හිතුන දෙයක් බන් :rolleyes::confused:

    මම මේ Software Eng Degree එකක් කරන්නෙ, හෙන ආසවක් ආවා බන් එකපාරට Airport එකේ ජොබක් කරන්ඩ.. :love: :rolleyes:උදේ වෙද්දි අඩු වෙයි :(
    why Gov?
    Gov is over staffed find elsewhere
    i am sick of paying tax
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    why Gov?
    Gov is over staffed find elsewhere
    i am sick of paying tax

    Gov කියන්නේ Airport එකට වගේ යන්ඩම තමා මම බැලුවේ මචන්..සල්ලිම නෙමේ මට ඕනි නිදහසයි පිලිගැනීමයි.. ;):)

    කොහොමත් ලොකු බලපොරොත්තු නෑ මගේ life එකේ..අම්මටයි තාත්තටයි හොඳට සලකන්ඩ රස්සාවක් කරන්ඩ තිබ්බන්ම් ඇති.. :love::D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    A. සිරියා;21897460 said:
    උදේ වෙද්දි අඩු වෙයි :dull:


    No idea machan, bump

    අඩු උනේ නෑනේ බන් :sorry::rofl: Thanks :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    හෙනයා;21897771 said:
    Ara rashee irosh kiyala member kenek inne.. Ugen poddak ahala balahan... Mata mathakai u thread ekaka kiyala tibba

    අඩේ එහෙමද..ඉන්ඩ බලන්ඩ මැසේජ් ඒකක් දලා :D:D:love: