Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Niyamai macho.mewa okoma kiyawanna wela thiyennawada ban.
    හිමීට වෙලාව ඇරගෙන කියවන්න මචන්. :D හදිස්සි වෙන්න එපා. Articles හැම එකක්ම කියවන්න නම් ඇත්තටම වෙලාව මදි. ඔයාට Interesting කියෙලා හිතෙන Subjects වලට අදාල Articles ටික විතරක් Filter කරලා ඇරගෙන ඒ ටික කියවන්න මචන්. එහෙම ඔයාට Interesting Subjects ටික තෝරගෙන එව්වට අදාල Articles ටික විතරක් පෙන්නන විදිහට Preferences හදාගන්න Option එකක් ඔය Sites වල තියෙනවා මචන්. :D
     
    • Like
    Reactions: siri_ayya and 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හිමීට වෙලාව ඇරගෙන කියවන්න මචන්. :D හදිස්සි වෙන්න එපා. Articles හැම එකක්ම කියවන්න නම් ඇත්තටම වෙලාව මදි. ඔයාට Interesting කියෙලා හිතෙන Subjects වලට අදාල Articles ටික විතරක් Filter කරලා ඇරගෙන ඒ ටික කියවන්න මචන්. එහෙම ඔයාට Interesting Subjects ටික තෝරගෙන එව්වට අදාල Articles ටික විතරක් පෙන්නන විදිහට Preferences හදාගන්න Option එකක් ඔය Sites වල තියෙනවා මචන්. :D
    Elaz , thanks macho
     
    • Like
    Reactions: Avishka Indula