හිමීට වෙලාව ඇරගෙන කියවන්න මචන්.Niyamai macho.mewa okoma kiyawanna wela thiyennawada ban.
හදිස්සි වෙන්න එපා. Articles හැම එකක්ම කියවන්න නම් ඇත්තටම වෙලාව මදි. ඔයාට Interesting කියෙලා හිතෙන Subjects වලට අදාල Articles ටික විතරක් Filter කරලා ඇරගෙන ඒ ටික කියවන්න මචන්. එහෙම ඔයාට Interesting Subjects ටික තෝරගෙන එව්වට අදාල Articles ටික විතරක් පෙන්නන විදිහට Preferences හදාගන්න Option එකක් ඔය Sites වල තියෙනවා මචන්. 
Elaz , thanks machoහිමීට වෙලාව ඇරගෙන කියවන්න මචන්.හදිස්සි වෙන්න එපා. Articles හැම එකක්ම කියවන්න නම් ඇත්තටම වෙලාව මදි. ඔයාට Interesting කියෙලා හිතෙන Subjects වලට අදාල Articles ටික විතරක් Filter කරලා ඇරගෙන ඒ ටික කියවන්න මචන්. එහෙම ඔයාට Interesting Subjects ටික තෝරගෙන එව්වට අදාල Articles ටික විතරක් පෙන්නන විදිහට Preferences හදාගන්න Option එකක් ඔය Sites වල තියෙනවා මචන්.
![]()