Software Industry එකේ ඉන්න අය එන්න

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    1. A/L maths නොකිරීම -
    මට මෙහෙම හිතුනේ stat , DSA වගේ modules කරද්දී, දැන් ඉන්න පැත්තත් එක්ක ගණන් ඕනේ නෑ, AI, ML වගේ කරනවා නං වටිනවා. එත් ගණන් කර නං හොදයි, නොකරා කියල කෙල උනේ නැ


    2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා)
    MSc එකක් වගේ කරනවා නං migrate කරනවා නං 4 years එක වටිනවා. මම 4 කරේ, එක කරා කියල පසුතැවීමක් නෑ.

    3. affairs වලට කාලය නාස්ති කිරීම
    කෙල උනහම විතරයි ඔහොම කියන්නේ, කවුරුත් affair එක්ක ඉද්දි ඔහොම කියන්නේ නෑ. උබ උනත් නොර්මල් affair එක්ක හිටිය නං මේ ප්‍රශ්නේ මෙතන නෑ. ඕක කාලෙ නාස්තියක් නෙමේ ඒ වෙලාවේ journey එක. relationship මානව අවශ්‍යතාවයක්.

    4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ නෑනෙ මොනවද තියෙන්නේ කියලා )
    අත පත ගාල අලුත් දේවල් ඉගෙන ගන්න එක වටිනවා.

    මෙතන තියන මොකුත් මෝඩ තීරණ කියල පෙන්නේ නෑ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔය එකක්වත් වැරදි තිරණයක් නෙමේ.. උබට වයස කියද?

    1. මැත කරල කැම්පස් යන්න තරම් මිටරයක් නම් (උබ කැමති ෆිල්ඩ් එකෙන්), උබ maths නොකලනම් දුක් වියන්. ලංකාවේ තමා ඔය මෙන්ටලිටි එක තියෙන්නේ. මමත් මැත්ස් කලේ. ඉන්නේ යුරෝපේ රටක. මෙහේ ඕන තරම් ඉන්නව software ඩයල් , journalism ,art , history වගේ කරපු උන්. අපේ ඉන්ජිනියරින් කියල නමට ගහ ගත්තු සමහර උන්ට හිතන්නවත් බැ

    2. අවුරුදු 4 කරපු එකේ කිසිම පාඩුවක් නැ. විශේෂයෙන්ම රට යනවනම්

    3. ඒක හොදයි. වයසට ගිහින් එක පාර කෙලවගන්නවට වඩා
     
    • Like
    Reactions: Yin And Yang

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අනේ බං පොඩිඑකෝ. අවුරුදු පහලොවක් විතර ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට උබ මෝඩකමක් විදියට කාලෙ නාස්ති කරපු ඒව ගානට කනෙක්ට් වෙලා තමයි සීනියර් කන්සල්ටන්‍ට් කෙනෙක් ප්‍රින්සිප්ල් ආකියෙක් හැදෙන්නෙ. .net විතරක් නෙවේ බන් ලෝකෙ.

    චිල් බ්‍රෝ.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    එක path එකක් තෝරා ගන්නේ නැතුව හැමදේම try කරා campus කාලේ. Full-stack පිස්සුවක් ගහලා තිබ්බේ. ඒ උනාට පාඩුවක් උනේ නම් නෑ.
     
    • Wow
    Reactions: Yin And Yang

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    ප්‍රයිවට අයිටි ජොබක් කරලා කවදාවත් රජයේ එකකට යන්න එපා රජයේ එකකට ගිහින් ආයේ ප්‍රයිවට් එන්න හදනකොට ගන්නේ නෑ කම්පැනි වලින්.
    අනිත් දේ හැම දේම පොඩ්ඩ පොඩ්ඩ කරනවට වඩා එක ෆීල්ඩ් එකක a to z දන්න ප්‍රවීනයෙක් වෙන්න.
    අනිත් ඒවත් ආසාවට කරලා තියෙන එක හොදයි හැබැයි එක දේක ප්‍රවීනයෙක් වෙලා ඉන්න ඕනි
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මචන්ලා මමත් C# එක්ක වැඩ කරන්නෙ. මට ඕනී Professional Certificate ටිකක් කරගන්න මොනද හොද මට කරන්න