Software Industry Career Advice Help

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,674
    2,469
    113

    me mage palaweni thread eka. kalin post beluwa witarai. mama denata IT degree ekak karanawa. final year . results pending. Weekends karanne. ethakan mama weekdays job ekak karanawa. developer kenek widiyata. mata denuna deyak thamai , mata logic ehema eka paarata oluwta enawa madi. programming logics ehema. next year mula weddi graduate wenawa

    1. QA wage move wena eka hodaida?
    2. Auruddak wage dev experience eka thieynawa , mama results pending daala QA jobakat giyothing ganne intern wageda? Starting salary range 40-50 patan gnnawanan monawda companies?

    advice ekak denna.loku pinak

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ඉස්සෙල්ලා හොද නිශ්ශබ්ද තැනකට ගිහින් තමන්ගේ හිතින්
    අහන්න,තමන් මොනවටද,දක්ෂ කියලා.තමන්ටම තමයි
    ඒක දැනෙන්නේ. QA හෝ Software Engineering කියන
    එකෙන් වැඩියෙන්ම තමන්ගේ හිත සතුටු වෙන එක හොයාගනින්
    ඊට පස්සේ, ඔබට දැනෙයි, මේක කලොත් ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියන එක.

    ඉන් පස්සේ ඔයා ස්ටාට් අප් එක ගන්න. වැඩකරන්න මුදල බලාගන්නැතුව
    උද්යෝගය වැඩි වෙන කොට ඔයා දන්නෙම නැතුව මුදල් ඇවිත්
    මුදල් වැඩි කරගන උද්යෝගය අඩු කර ගත්තොත් උඹ සුනේ සුන්.

    Thanx machan :yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    වැඩකරන්න මුදල බලාගන්නැතුව
    උද්යෝගය වැඩි වෙන කොට ඔයා දන්නෙම නැතුව මුදල් ඇවිත්
    මුදල් වැඩි කරගන උද්යෝගය අඩු කර ගත්තොත් උඹ සුනේ සුන්.

    :yes: :love:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    logic nan mulin amarui stress thamai bang.. program practice walin ma thamai goda danna ona.. Engineering kiyanne lesi dewal nemei. hard working walata wada smart thinking thamai wadagath.. oonawata wada hard wunoth stress ganna eka thamai wenne onama field ekaka.. don't think too much machan.. uba thamai danne uba monawatada hoda monawatada naraka kiyala.. logic godak ma amarunan kochchara kerath therenne nattan uba use kerena technique eke awlak.. godak programmers lata wela thiyenne oka.. wena aya wage wenna gihin anagannawa.. ube style ekak hada ganin.. passe mona field ekatada uba godak aasa eeka thora ganin.. good luck.. nothing is impossible..
     
    Thanx bro :yes: