Meka manasika wadayak

Jun 12, 2017
18
1
0
Machn mehemai mata dan 25 wenawa. Mama awurudu 8 withara wage podi traumatic dewal nisa mental issues thibba. Ekiyanne social phobia, bipolar wage. Wadiya samajayak thibbe na. Kohoma hari oya kale mama gedara thiyana. Ahala pahala gewal wala aiyalath ekka film baluwa. Eke thiyana lip kissing walata asawak athi wela thibbe. E asawa mama ape wena nangi kenek gen sapura ganna haduwa. Ethakots eyata 4 ho 5 years old withara athi. Mama eyage pitipassen idan plan eka thibbe sellam karanawa wage pitipassen lagata heththu karagena kiss ekak denna eth echchra yanna hambune na eya aduwa. Eya itapasse amma gawata giya. Giyath mata matha widihata una deyak kiwwe na.
Mekai prashne.
Ada mata hambauna kellek eyath oya wage dekata muhuna dila. Eya Podi kale awurudu 3 withara gedara ayiya kenek porn bala bala eyawa atha gaala. Eka ekale eyata therila na.Dan eyata kollo trust karanna ba. Eyata adarayak.kiyana deka therumak na. Mata awula ape nangita th ehema case ekak weida. Mama wechcha deta sathutu na. Mata wadayak meka oluwata eyata manasikawa balapaida.
Need advice plz. Should I confront her????
 
  • Like
Reactions: **cut

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    therapist kenek meet weyan...
    wechcha deta dan karanna deyak na...
    but, ubata hoyala balanna puluwan athine e girlsge dan situation eka kohomada kiyala :confused:
    uba mental issues walata treatments gannawada.?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Forgive yourself first.
    උඹ පොඩි කාලෙදි තේරුමක් නැතිව කරපු දෙයක් මෙක.
    Lip kiss කරන එක නම් අම්මලත් කරනව ලමයින්ට.
    නමුත් ඒක ආදරේට kiss කරන්නේ.

    මෙතැන වැරද්ද තියෙන්නේ උබේ නෙමෙයි. මෙවා මේ sex මහා දෙයක් කරගෙන තියෙන සමාජයක උඹත් ඉපදිලා තියෙන නිසා උඹට education එක හරියට ලැබුණේ නැහැ. වැරද්ද අන්න එතැනයි.
    උබේ හිතේ කුතුහලය ඇති වෙන්කොට ඕක ටෙස්ට් කරන්න බලන්නේ කිසි තේරුමක් නැතිව අන්න ඒක නිසායි. උඹ ඕක ගැන දැනගෙන හිටියා නම් අපි හරි සමාජයක හිටියනම් මේ ගැන ඉගෙනගන්න බුද්ධිමත් අපි.
    උබට පුලුවන්නම් උඹ මේ ගැන නංගිට පැහැදි කරලා දෙන්න බලන්න. එතකොට වෙෙරයක් හිතේ තිබුනොත් එයට ඔයා ගැන ඒක නැති වෙයි. එයා තේරුම් ගත්තම උඹ එහෙම කරන්න හේතුව. තේරුම් ගන්න බැරි උනත් උබට කරන්න දෙයක් නැහැ.
    උඹ උබට සමාව දියන් ඉස්සෙල්ලා. මේක වරදක් නෙමෙයි කියලා තේරුම් අරගන්න. හේතුවක් උබට තිබුණා මේ දේ සිද්ධ වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: Lexcoc

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    හැම ගෑනියෙක්ට පිරිමියෙක්ට වැඩිවියට පත්වෙද්දි එක එක ලිංගික හැගිම් එනවා...ඒවා ආවට මොලෙන් කල්පනා කරලා පාලනය කරගෙන ඒ ගැන ඇතිවෙන කුතුහලය නිසාම වටපිටාවෙන් ඉගෙන ගන්නවා...එතනදි ඒ දෙවල් සම්මතද අසම්මතද කියලා දැනෙනකොට හොද ඒවා තියාගන්නත් නරක දේවල් අයින් කරන්නත් පෙලෙබෙන්න ඕන...එහෙම හැගීම් දැනීම් පාලනයක් කරන්න බැරි උන් තිරිසන් කියලා තමයි කියන්න වෙන්නේ..මොකද බල්ලෝ බළල්ලුන්ට තැනක් නොතැනක්, අම්මා අක්ක්කා, නංගි, දරුවෝ කියලා බේදයක් නෑ...හැගීම් දැනීම් ආවව්ද ඒ දේවල කරනවා... ඔය වගේ මිනිස්සුවගේ ඉන්න තිරිසන්නු තමයි ළමා අපචාර, ස්ත්‍රී දුෂන කරන්නේ...:angry::angry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩි උන්ට එහෙම කරන්න උබේ අසහනය කොහොමද කියලා හිතාගන්න පුළුවන්...හැම ගෑනියෙක්ට පිරිමියෙක්ට වැඩිවියට පත්වෙද්දි එක එක ලිංගික හැගිම් එනවා...ඒවා ආවට මොලෙන් කල්පනා කරලා පාලනය කරගෙන ඒ ගැන ඇතිවෙන කුතුහලය නිසාම වටපිටාවෙන් ඉගෙන ගන්නවා...එතනදි ඒ දෙවල් සම්මතද අසම්මතද කියලා දැනෙනකොට හොද ඒවා තියාගන්නත් නරක දේවල් අයින් කරන්නත් පෙලෙබෙන්න ඕන...එහෙම හැගීම් දැනීම් පාලනයක් කරන්න බැරි උන් තිරිසන් කියලා තමයි කියන්න වෙන්නේ..මොකද බල්ලෝ බළල්ලුන්ට තැනක් නොතැනක්, අම්මා අක්ක්කා, නංගි, දරුවෝ කියලා බේදයක් නෑ...හැගීම් දැනීම් ආවව්ද ඒ දේවල කරනවා... ඔය වගේ මිනිස්සුවගේ ඉන්න තිරිසන්නු තමයි ළමා අපචාර, ස්ත්‍රී දුෂන කරන්නේ...:angry::angry:

    not everyone have such mental capacity to take right decision all the time...
    he mentioned he has mental disorder..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    muta e kalema pariwaseta yanna thibba. e kellata sadaranayak ishta wenna nam dan hari mu hireta yannama wenawa

    ඌට එතකොට 18ට අඩුයිනම් දැන් ඌ බාර උනත් හිරේ යන්න වෙන්නෙ නෑ...
    සමහර විට මූව mental institute එකකට දාවි... ලන්කාවෙ නිතිය කොහොමඩ දන්නෙ නෑ.. ඇමරිකාවෙ (ෆිල්ම් වල :baffled:) නම් එහෙමයි
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    මෙතන වැරැද්ද තියෙන්නෙ දෙමව්පියන්ගේ...අර කිව්වත් වගේ මූට මානසික සංකූලතාවයක් තියෙනවනම් දෙමව්පියෝ විදියට විශෙෂ අවධානයක් කැපවීමක් මූ ගැන තියන්න ඕනේ...එහෙම උනානම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...කොටින්ම දැන් ඉන්න දෙමව්පියෝ තමන්ගේ දරුවගේ වැඩි වියට පත්වෙනකොට ලමයිගෙ ශරිරයේ සිද්දවෙන ක්‍රියාවලියවත් හරි විදියට කියලා දෙන්න ලැජ්ජයි, බයයි...ඉතින් ඒ ලමයි ඒවා ඉගෙන ගන්නෙ සමවයසේ උන්ගෙන් හරි වෙන වෙන ක්‍රම වලින්...කෙලින්ම කිව්වොත් ලිංගික අධ්‍යාපනය තමන්ගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මයි තාත්තයි යාළුවෝ වගේ ලගින් ඉදගෙන...
     
    • Like
    Reactions: Lexcoc
    Jun 12, 2017
    18
    1
    0
    uba lama apacharayak kara kiyala policiyata baara weyan

    muta e kalema pariwaseta yanna thibba. e kellata sadaranayak ishta wenna nam dan hari mu hireta yannama wenawa

    මෙතන වැරැද්ද තියෙන්නෙ දෙමව්පියන්ගේ...අර කිව්වත් වගේ මූට මානසික සංකූලතාවයක් තියෙනවනම් දෙමව්පියෝ විදියට විශෙෂ අවධානයක් කැපවීමක් මූ ගැන තියන්න ඕනේ...එහෙම උනානම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...කොටින්ම දැන් ඉන්න දෙමව්පියෝ තමන්ගේ දරුවගේ වැඩි වියට පත්වෙනකොට ලමයිගෙ ශරිරයේ සිද්දවෙන ක්‍රියාවලියවත් හරි විදියට කියලා දෙන්න ලැජ්ජයි, බයයි...ඉතින් ඒ ලමයි ඒවා ඉගෙන ගන්නෙ සමවයසේ උන්ගෙන් හරි වෙන වෙන ක්‍රම වලින්...කෙලින්ම කිව්වොත් ලිංගික අධ්‍යාපනය තමන්ගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මයි තාත්තයි යාළුවෝ වගේ ලගින්

    Ow bn mata ekale prash nayk thibba. Mata awurudu 3, 4 di withara meningitis hadila upper level eka. Marei kiyala idala thiyenne. Passe dr kiyala mata mental complications eyi kiyala. Mata podi kale add adhd wage hibba tikak hyper active case ekak thibba kenek. mama witharai ekama daruwa. Enisa ape aya hithuwa mawa wadiya samajayata muhu nokoloth hari kiyala. Mama ekale tv eken dakina de karanawa Ape ammalata wadi danumak na science and psychology gana. Egollo dewala gane ekka giya mathakai. Mama ewata treatment gaththe mama 20 wala withara idan. Ita passe dan awurudu 5 ka 6 ka wage idan
    Meditation program ekakata yanawa. E process eke, mama me fictional wath spiritual wath wenna hadanawa nemeyi, e process ekdi mata karapu okkoma penuna. Ubala kiyana eka aththa. Eth mata past eka wenas karanna ba. Mama dan gihin hire nemeyi ellila marunath ara nangita mentality eka kohomada kiyala danne na. Eka wenas weids kiyala danneth na. Aththitheta banala wadak na. Mama me concern mata wada araya gana.
     
    Jun 12, 2017
    18
    1
    0
    im sure he was a child too when he did it.. :nerd:

    therapist kenek meet weyan...
    wechcha deta dan karanna deyak na...
    but, ubata hoyala balanna puluwan athine e girlsge dan situation eka kohomada kiyala :confused:
    uba mental issues walata treatments gannawada.?

    Ow machn gaththa. E mama wayasa 18 withara idan. Mage education ekath hariyata na due to add and depression and panic attacks. Social situation ekak inna amarukam, meditate karath focusing wala prashna. Time frame ekakadi exam ekakadi wage panic attack prash thibba. Dan awulak na. Mama danata awurudu 5 ka idaan meditation program ekakata yanawa. E process ekedi mata penna gaththa mama deep concern points. Mata prashne e nangita kawada hari eyage relationship ekakata meka balapaida kiyala

    Ekita ewa mathakath nathuwa athi dan

    Na bn. Mama samajayata watunata passe godak aya hamba una. Oya wage incident walin passe relationship walata balapapu kello. Samahara wita dan mathaka nathuwa ho eya e point eka atha arala athi. Danaganna widihak nane.

    Forgive yourself first.

    උඹ පොඩි කාලෙදි තේරුමක් නැතිව කරපු දෙයක් මෙක.
    Lip kiss කරන එක නම් අම්මලත් කරනව ලමයින්ට.
    නමුත් ඒක ආදරේට kiss කරන්නේ.

    මෙතැන වැරද්ද තියෙන්නේ උබේ නෙමෙයි. මෙවා මේ sex මහා දෙයක් කරගෙන තියෙන සමාජයක උඹත් ඉපදිලා තියෙන නිසා උඹට education එක හරියට ලැබුණේ නැහැ. වැරද්ද අන්න එතැනයි.
    උබේ හිතේ කුතුහලය ඇති වෙන්කොට ඕක ටෙස්ට් කරන්න බලන්නේ කිසි තේරුමක් නැතිව අන්න ඒක නිසායි. උඹ ඕක ගැන දැනගෙන හිටියා නම් අපි හරි සමාජයක හිටියනම් මේ ගැන ඉගෙනගන්න බුද්ධිමත් අපි.
    උබට පුලුවන්නම් උඹ මේ ගැන නංගිට පැහැදි කරලා දෙන්න බලන්න. එතකොට වෙෙරයක් හිතේ තිබුනොත් එයට ඔයා ගැන ඒක නැති වෙයි. එයා තේරුම් ගත්තම උඹ එහෙම කරන්න හේතුව. තේරුම් ගන්න බැරි උනත් උබට කරන්න දෙයක් නැහැ.
    උඹ උබට සමාව දියන් ඉස්සෙල්ලා. මේක වරදක් නෙමෙයි කියලා තේරුම් අරගන්න. හේතුවක් උබට තිබුණා මේ දේ සිද්ධ වෙන්න.

    Ow bn. Mama hithanne mamath katha kaloth hodayi eth egollo inne tikak dura. Eyage situation gana mama danne na.

    not everyone have such mental capacity to take right decision all the time...
    he mentioned he has mental disorder..

    Not having any complications curretly. I passed those hells years ago. Now I m regretting for the messes I made.

    Thamunta me wage deyak wenakan mental disorder ekaka hati dana ganne na kawuruth.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඌට එතකොට 18ට අඩුයිනම් දැන් ඌ බාර උනත් හිරේ යන්න වෙන්නෙ නෑ...
    සමහර විට මූව mental institute එකකට දාවි... ලන්කාවෙ නිතිය කොහොමඩ දන්නෙ නෑ.. ඇමරිකාවෙ (ෆිල්ම් වල :baffled:) නම් එහෙමයි

    mental institute davi :yes:

    Ow bn mata ekale prash nayk thibba. Mata awurudu 3, 4 di withara meningitis hadila upper level eka. Marei kiyala idala thiyenne. Passe dr kiyala mata mental complications eyi kiyala. Mata podi kale add adhd wage hibba tikak hyper active case ekak thibba kenek. mama witharai ekama daruwa. Enisa ape aya hithuwa mawa wadiya samajayata muhu nokoloth hari kiyala. Mama ekale tv eken dakina de karanawa Ape ammalata wadi danumak na science and psychology gana. Egollo dewala gane ekka giya mathakai. Mama ewata treatment gaththe mama 20 wala withara idan. Ita passe dan awurudu 5 ka 6 ka wage idan
    Meditation program ekakata yanawa. E process eke, mama me fictional wath spiritual wath wenna hadanawa nemeyi, e process ekdi mata karapu okkoma penuna. Ubala kiyana eka aththa. Eth mata past eka wenas karanna ba. Mama dan gihin hire nemeyi ellila marunath ara nangita mentality eka kohomada kiyala danne na. Eka wenas weids kiyala danneth na. Aththitheta banala wadak na. Mama me concern mata wada araya gana.

    ithin ubta ochchara kakkumak thiyenawa nam gihin katha karapanko e prashne gana. kellagen samawa ganin. ethakota ubata sahanayak danevi. kellata dan mathaka nathuwa athi wage sitha niwana katha ubata ubama kiyagaththata nam, uba inna manasika mattama ekka ubata relief enne naha.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    uba dan normal nam oka gana hothanne nathuwa idapan..
    kiss kranna giya eka echchara hauting memeory ekak wei kiyala mama hithanne na..
    lamayinta future ekedi awul wenne godak sexual level eke balapam unama.
    issarahata uben kata hari karadarayak wei kiyala hithanawa nam witharak moakak hari karapan..
     
    ehema deyak hithe thibbe na machn. Mechchara kalekata thibilath na. Ewela ara apu asawa ishta karaganna giya ekai une. Eth kiss kareth na. I didnt even touch her sexually. Mama mage paththata lean kara gaththa witharai

    I don't know what to do, meka confront karanna gihin eyath dan amathaka karala nam inne prash nayak weida?
     
    Jun 12, 2017
    18
    1
    0
    Kalin aya kiyala thiyana widihata danuth ewage dewal karanna one wage feelings na. Mama me wada wenne eda una wade gana. Ita passe mage history ge kisima ehrma deyak na.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඉතින් කොහොමද දැන් කාලේ නන්ගි කෙනෙක්
    වත් අයිය ලග තියල යන්නෙ කියපල්ලා. මේව මෙහෙම කියපු එකත් හොදයි. ලමයි ගැන නම්
    මාර විදියට බලන්න ඔන කියන එක නම් තේරුනා.
     
    Jun 12, 2017
    18
    1
    0
    ඉතින් කොහොමද දැන් කාලේ නන්ගි කෙනෙක්
    වත් අයිය ලග තියල යන්නෙ කියපල්ලා. මේව මෙහෙම කියපු එකත් හොදයි. ලමයි ගැන නම්
    මාර විදියට බලන්න ඔන කියන එක නම් තේරුනා.

    Mehemayi, mage case eka.sexual.case ekak nemeyi. Methana awula mage oluwata wadayak. Oka ona tharam wenawa samajaye. Karumema ekayi. Mama hithanne guilty person kenek widihata api gahanun wa parissan karanna one na. Piriminwa educate karanam hari podi kale idan. Feelings monawada, elagata female, women kiyanne objects nemeyi wage thanaka idan hithanna puruduv karoth meka wenas weyi. Mama me gana lokuwata hewwa. Hama ganu lamayek ma oya wage ekak experience karala thiyanawa. Ada bus wala yanakota oya sama harak kellonwa atha ganakota kella samahata wita nikan inne molata nemeyi. Lajjawata. Bayata. Ekayi hene. Duwalata purudu karanne kata wahan inna me widihata inna. Mata me siddi walin passe samajaye pirimi kenage responsibility therenawa. Kellonge waradi na bn. Api waradi. Pirimiyek wa hodala geta ganna ba. Eka ape wal buru para sanskruthiyen pirimiyata dunna sexual freedom ekak. Mawama epa wela thiyenne bn.