Software Industry

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Sirawata. Pora software company ekaka newei neh wada karanneth. Internal develop team ekaka neh
    ලංකාවෙ එවුන් ගොඩක් වෙලාවට පට්ට ඔලුවෙන් ඉන්නෙ
    මං තරං දන්න එකෙක් නෑ කියලා මම ගියොත් කම්පැනිය වහන්න වෙනවා වගේ හිතාගෙන ඉන්නෙ සමහරු
    ඇත්ත තත්වෙ ඕන එකෙක්ව රීප්ලේස් කරන එක මහ ලොකු අමාරුවක් නැහැ, සැලරි දෙන්න පුලුවන් නං
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,153
    4,910
    113
    Private Uni විතරක් නෙමෙයි Colombo CS , Mora CSE , Mora IT කරන උන් ඕන තරම් ඉන්නවා කිසිම passion එකක් නැති උන් .
    Degree එකට select උන නිසා කරන
     
    • Like
    Reactions: sahan50

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,794
    24,103
    113
    tracing Geo-location.. ... ...
    මගෙන් ලඟදි ඇහුවා කෙනෙක් එයාගේ ළමයා IT course එකකට දැම්මොත් job තියෙයිද කියලා..
    මම කිව්වා තව අවුරුදු 3-4කින් මොනවා වෙලා තියෙයිද කියල මට නම් කියන්න බෑ මේ යන විදියට කියලා..
    ඉස්සර නම් IT කරපන් කියලා අපිත් කිව්වා.. දැන් නම් කියන්නේ නෑ වගකීමක් ගන්න බෑ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙන් ලඟදි ඇහුවා කෙනෙක් එයාගේ ළමයා IT course එකකට දැම්මොත් job තියෙයිද කියලා..
    මම කිව්වා තව අවුරුදු 3-4කින් මොනවා වෙලා තියෙයිද කියල මට නම් කියන්න බෑ මේ යන විදියට කියලා..
    ඉස්සර නම් IT කරපන් කියලා අපිත් කිව්වා.. දැන් නම් කියන්නේ නෑ වගකීමක් ගන්න බෑ..

    IT තියා මම නම් එකෙක්ටවත් දැන් බදින්නවත් කියන්නෙ නෑ. :lol:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    mn se neme

    habayi me lagadi dapu entry level vacancy ekaktath SE karapu ewun 80% apply karala thibba,
    internship hoyanna.

    ethaninuth SE karapu kipa denekta katha kara,
    2k interview kara. eth un SE karalath karapu deyak na Developer ahapu prashna walata unta denna uththra na,

    samahra ewun dena gana wath balanne nathuwa ohe cv dala thibba,cover letter na cv hariyata hadala na, cv nikan onnam balahan wage dapu ewath thibba,

    ita passe aayi thawa set ekak short list karala interview karala se side eken karapu ekekuyi network side eke ekekutyi gahthta,
    aran podi dewal tikak karanna dunnama
    un very basic dewal tikwath danne na,
    eth attitude hoda hinda thiyagena training karawanwa,

    api it field ekata eddi igenaganna thibbe wijeya computer magazine ekayi ara ray electronics kiyala ekakin karapu monthly CD tikak witharayi extra resources hatiyata,
    school wala teacher la danne na uganwanna eyalath training wenwa, internet eka luxury item.,ekak . school lab eke internet na, paint eken word eken wada karanna ekata yanne, hamadama eeka karanne,
    ithin ehemath idala tec gihin first job ekadima wade allaganna deyak thibbe na, ethramata asawa hindama hambena podi deyin hari deyak oluwata dan thibba.,

    dan inna ewunta monwada naththe, ??

    ekayi mamanam kiyanne passion ekak nathnam kisima deyak karanna epa. monama field ekakwath,
    itapasse wenne kalayak gihin ane dan field eka amaruyi competitive wadiyi gaga duka kiyanna,

    asawa thiyena eka hamathissema deyak igena gannwa,
    porn balanna addict wechcha ekek dwasa gane aluth porn hoyanwa wage tech walata asa eka dwasa gane ena aluth dewal try karnwa igena gannwa,
    ehema aya hari aduyi , wadiya inne job ekak karanna wena wena benefit balan monwa hari karanna ena aya,

    Mamanam kiyanne thaman kamathi asa de karanna.



    graduate nemeyi kawuru wunath ona industry ekaka patan gannakota very basic training ekak hari denwa,

    onakamak na kiyanne eka nikan gov campus ewun mokaka hari art degree ekak karala job rajayen illanwa wage heenamana kathawak,

    ehema graduate wechcha gaman job denna pissu na specially it industry company walata.
    aduma gane non it company walata ganna it staff ekwath.

    internship ekakin karanne academic qualification hadan ena ekawa industry wada karanna ona hati basic dewal ekka uwa corporate world ekata absorb karaganna eka, e ekkama u academic knowledge eka +skill boost kargannwa wada karala. ena prashna wisadala.

    e experience eka thiyena ekawa ayi wena job ekakata hire karanna lesiyi, mokada u wada karala thiyena hinda yana process eka dannwa,
    ithin interview wala ehema ewungen balanne skills set eka mainly.,

    issara wage graduate wuna kiyala job eka athata denne na, dan
    ekata hethuwa dan loke complex issarata wada, wada karanna thiyena dewal karanna thiyena wada sahena wenas issarata wada,
    ------ Post added on Mar 30, 2025 at 12:49 AM
    Internship සහ Trainee දෙකක්. Already graduated කෙනෙක් නම් ප්‍රමාණවත් entry-level position වලට consider කරන්න. Initial placement වලට experience ඉල්ලන එක උබලා ඔය කරන්නෙ. අහන ප්‍රශ්න වලට උත්තර දුන්නෙ නැත්තම් ගන්න බැරි එක හරි. ඒකටනෙ ඉතිං interview කරන්නෙ නැත්තං කෙලින්ම ගන්න පුළුවන් නෙහ්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අන්නේකයි.. :rofl:

    ඒ තියා ඉස්සර අපි අහන්නෙ "අද පෙත්ත ගත්තෙ නැද්ද කියලා". එහෙම අහන්නෙත් නෑ බං ගොඩක් එවුන් දැන් ඩිප්‍රෙෂන් වගේ සීන්වලට බෙහෙත් බොන නිසා. :(
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ඒ තියා ඉස්සර අපි අහන්නෙ "අද පෙත්ත ගත්තෙ නැද්ද කියලා". එහෙම අහන්නෙත් නෑ බං ගොඩක් එවුන් දැන් ඩිප්‍රෙෂන් වගේ සීන්වලට බෙහෙත් බොන නිසා. :(
    මේක නං සිරා කතාව බං මිනිස්සු පිටින් හොඳට හිටියට එක එක ප්‍රශ්න හින්දා සෑහෙන පීඩනයකින් ඉන්නෙ 😕
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,414
    4,416
    113
    හැමෝවම දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න හදලා දැන් දේ දෙකට වෙලා තියෙන දේ පේනවානේ. දෙමව්පියන්ගේ හිත සතුටු කරන්න දොස්තරලා වෙලා ලෙඩ්ඩු මරනවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    කියන්න අවශ්‍ය දේ උඹ හරියටම කියල තියෙනව. paper qualification + interview එකේදි බලන attitudes වලින් එහා දෙයක් entry level job එකකට ඕනෙ කියන්නෙම අවුලක්.
    ඔක්කොටම කලින් IT field එකේ උන්ට Job එකක් කියන්නේ මොකක්ද කියලා Training එකක් දෙන්න වෙයි වගේ 🥴
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,708
    747
    113
    88
    "mata unath" kiyanne mokad u ali puken d :oo:
    මෙයා 2018 out වෙච්ච අයිය කෙනෙක්. මෙයාට වැඩිය industry එක ගැන දන්න වෙන කෙනෙක් ඉන්න විදියක් නෑ..
    ඔයාටත් ඕන නම් මේ අයියගෙන් උපදෙස් ගන්න පුලුවන්. 🤪
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,563
    113
    මෙයා 2018 out වෙච්ච අයිය කෙනෙක්. මෙයාට වැඩිය industry එක ගැන දන්න වෙන කෙනෙක් ඉන්න විදියක් නෑ..
    ඔයාටත් ඕන නම් මේ අයියගෙන් උපදෙස් ගන්න පුලුවන්. 🤪
    2018 කියන්නෙ අවුරුදු 7ක් ඉඳලනෙ ෆීල්ඩ් එකේ. ඒ මදිද ඕවා කතා කරන්න?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    @gobaby onna balapan thathwe. uba kalin mama kiyapu dewal wiswasa kale nahane
    eka hari ! 💯
    habayi mama dakka me awurudde Jan 2025 - set ekakma APIIT Colombo and Kandy eka
    ekama company ekakata internship yawala thiyenawa.... ( ona num linkedin profile 2k ewannam e wage.... mama e dennekta message damma oka gana ahaganna. Colombo branch eke sinhala kollektayi / Kandy branch eke muslim kellektayi )

    Un salli thiyena unne degree eka iwara wechcha gaman kohe hari ratakata paniyi !

    MSc karanna... samahara pitarata uni th oya wage company ekka connection thiyenawa.. interview eka goda daganna thiyenne... udama skills thiyena marks thiyena set ekata awul naha....

    IIT ehema danawa career fair eka enna issella un internship nathnam job eke... IIT eke internship 1 year salli gannawath ekka...
    ape kaleth ehema thamyi ! dan wenas unata wada karuwonta thana thiyenawa mam thamath dakapu widihata... linkedin profile

    IIT eka issara intership hari job ekak hoya ganna bari wunoth unge company eka Informatics ekata hari danawa.... mama danna keepa denek ehema giya e kale.. dan awuru 4 - 5 kata udin
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k