Software Industry

acryan

Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    math me lagakadi coding karaa bung

    mage degree ekath programming newee, 0 knowledge

    But Python bot kanake haduwa, Chatgpt paid version ekan complex ekake telegram ekata alert ganna

    issarahata programming degree ona wena ekake na me yana widiyata, programming ona ekake ta karaganna puluwan level ekata ewi

    Libraires tika thama CMD ekan daganna kiyala awee anith hamadema Chatpgt ekan karaa
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    493
    615
    93
    ඌ කියන එකේ පොඩි ඇත්තක් තියනව ඒත් ජීවිතේට උපදෙස් YT එකෙන් ගන්ඩ එපා , ඕකෙ ඔක්කොම ට්‍රෙන්ඩ් එකට යන්නෙ , මේ කාලෙ ට්‍රෙන්ඩ්න් ටොපික් එකක් ඔය SE ජොබ් නතිවෙන එක එක නිසා විවුස් ගන්න කරපු එකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන බයිල ගහන ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ අවුරුදු 10ක් 15 ක් experience තියෙන එකෙක් වෙන ජොබ් එකකට යනව වගේ නෙවෙයි අලුත් එකෙක්ට එන්න තියෙන අමාරුව කියන එක.

    මේ හරක් තමයි මුලින්ම හැලෙන්නෙ මේ වගේ කාලෙක industry එකට එන්න හිටියනං. 😆
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,153
    4,910
    113
    මෙතන බයිල ගහන ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ අවුරුදු 10ක් 15 ක් experience තියෙන එකෙක් වෙන ජොබ් එකකට යනව වගේ නෙවෙයි අලුත් එකෙක්ට එන්න තියෙන අමාරුව කියන එක.

    මේ හරක් තමයි මුලින්ම හැලෙන්නෙ මේ වගේ කාලෙක industry එකට එන්න හිටියනං. 😆
    එහෙම බැලුවම university වල it related degree නතර කරල දාන්නෙ නැත්තේ ඇයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම බැලුවම university වල it related degree නතර කරල දාන්නෙ නැත්තේ ඇයි

    මම කියපු කතාව කිව්වෙ in general. ඕනම එකකට අදාළයි.
    නවත්තන්න ඕන ඒව කොච්චර තියෙනවද නවත්තල/අඩු කරල නැති.

    IT related ඩිග්‍රි නවත්තන්න ඒකෙන් වැඩක් නැති වෙලා නෑනෙ. මේක දාපු කෙනා කියන්නෙ ගොඩක් අමාරුයි කියලනේ. ඒක ඇත්ත. දැන් අවුරුදු 15 කට 20කට කලින් IT ඩිග්‍රි ගත්ත අයට වඩා දහගුණයක් අමාරු ඇති අද industry එකට එන එක. ඒකෙන් කියවෙන්නෙ නෑ කලින් ගත්ත එකා හෙන වැඩ්ඩා නිසා industry එකේ ඉන්නව කියලා. ඌට වඩා අලුත් එකා පට්ට වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: olu bakka

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,609
    5,135
    113
    ජොබ් හොයාගන්න බැහැ කියන්නෙ ඉතිං ස්කිල් එක නැහැ කියන එක තමයි
    කියන්න තියෙන්නෙ IT ඩිග්‍රී කරන්න එපා කියලා නෙමෙයි කරන්නං වාලෙ කරන්න එපා කියලා. ඒ වගේම නිකං තියන කඩවල් වල කරන්න එපා කරනවා නං රෙපියුටේශන් එකක් තියන තැනක කරන්න වෙනවා

    වැඩ්ඩෙක් නං ජොබ් තියනවා (නිකමට බලපන් ලංකාවෙ හොඳම කියලා කියන ගොඩක් කම්පැනි වල හැමදාම වේකන්සි තියනවා WSO2, Sysco වගේ එවයෙ දැන් ගිහින් බැලුවත් වේකන්සි තියනවා)

    දැන් ෆීල්ඩ් එක පට්ටම කම්පෙටිටිවු. ගොඩක් එවුන් තමන්ව over estimate කරන් ඉන්නෙ.
    අද ඊයේ ෆීල්ඩ් එකට ආපු යූටියුබ් හිඟන්නො කියන ඒවට වඩා මේවගේ යමක් කමක් දන්න අවුරුදු ගානක් ෆීල්ඩ් එකේ ඉන්න උං කියන දෙයක් අහන්න..
     
    • Like
    Reactions: johnferna678

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මෙතන බයිල ගහන ගොබ්බයන්ට තේරෙන්නෙ නෑ අවුරුදු 10ක් 15 ක් experience තියෙන එකෙක් වෙන ජොබ් එකකට යනව වගේ නෙවෙයි අලුත් එකෙක්ට එන්න තියෙන අමාරුව කියන එක.

    මේ හරක් තමයි මුලින්ම හැලෙන්නෙ මේ වගේ කාලෙක industry එකට එන්න හිටියනං. 😆
    true
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    දැන් උබ වැඩ කරන්නෙ මොන ෆීල්ඩ් එකෙ ද?

    දැන් හැම ඩිග්‍රි එකක් ම ඔච්චර තමයි. දැන් ඉන්දියආව වගෙ වෙලා මෙහෙත්
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    jobs නැතුව නෙමේ දැන් තියෙන IT jobs වලට ඉල්ලන්නේ ට්කක් සැර requirment , ඒ skill සෙට් එක තියෙන එකෙක් එක පාර හොයා ගන්න අමාරුයි . entry level එකේ jobs ටික ටික අඩු වෙලා යයි වගේ .
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    ඒ තියා ඉස්සර අපි අහන්නෙ "අද පෙත්ත ගත්තෙ නැද්ද කියලා". එහෙම අහන්නෙත් නෑ බං ගොඩක් එවුන් දැන් ඩිප්‍රෙෂන් වගේ සීන්වලට බෙහෙත් බොන නිසා. :(
    :( :( adoooo
    eeyeth doca SSRI dose eka wadi kara

    mara crowd ekak inne dan government psychiatry clinic wala
     
    • Sad
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :( :( adoooo
    eeyeth doca SSRI dose eka wadi kara

    mara crowd ekak inne dan government psychiatry clinic wala

    මචො! උබට හිත ටික ටික තනියම හදාගන්න බැරිද? හිත දිහා, හිතේ සිතුවිලි දිහා බලාගෙන වගේ දේවල්වලින්.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මචො! උබට හිත ටික ටික තනියම හදාගන්න බැරිද? හිත දිහා, හිතේ සිතුවිලි දිහා බලාගෙන වගේ දේවල්වලින්.
    thaniyama try kara machan kalayakma
    bari wuna nisa professional help ganna wuna
    dan hodata yanawa, counselling + psych med ekata yanne
     
    • Love
    Reactions: Kolama