මගේ සෙනිත් පොත්ටික මම මල්ලි කෙනෙකුට දුන්න. දැන් එය Canada වල පදිංචිය. පොරත් හොද developer කෙනෙක්. ගොඩක් කරන්නෙ firmware develop කරන එක. නිකමට වගේ අහල බලන්න ඕන පොත්ටිකට මොකද කලේ කියල.
මම නිකන් google පාරක් දාල බැලුව. එතකොට http://senith.lk/shop/item/1289/senith-sipnena-magazine-43-48 මේක ලැබුන.
මේ පොත් හුගක් වටිනව. ඒ කාලෙ මේවා කියවපු අය අද හොද තැන්වල.
අප්පා thnakx ..මම හිතුවේ දැන් ප්රින්ට් කරන්නේ නැතුව ඇති කියල...ගොඩක් පරණ පොත් නිසා...
ගිහිල්ලම ගන්න ඕනේ ඔක්කොම ටික...

ගිහිල්ලම ගන්න ඕනේ ඔක්කොම ටික...




