Software project Documents අවුලක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    කෝස් එකක ෆයිනල් ප්‍රොජෙක්ට් එකට program එකක් හදන්න documentation කරන්නේ කොහොම ද කියලා හරි අදහසක් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. ස්ටෙප් වයිස් මොන මොන documents ද එන්නේ කියලා.

    Search කරලා බැලුවට set නෑ. එක එක ඒවගේ එක එක විදියට තියෙන්නේ. උදා - සමහර ඒවගේ srs , customer software development contract වගේ documents තියෙද්දී තවත් ඒවගේ requirement document , Design & architecture වගේ document set එකක් තියෙන්නෙ. Standard විදියක් තියෙනවා නම් කියන්න දන්න කෙනෙක්.
    ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: residue and kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆ්බ් එකේ තිබ්බා ෂෝර්ට් කොර්ස් 2500/- 5000/- වගේ ගානට SPSS වගේ ඒවාගේ ෂෝර්ට් කොර්ස් ඉදන්.
    ඕන නම් කරලා දෙන සර්විසුත් තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපන්
    ඔතනින් එහා විස්තරයක් දෙන්න නම් දන්නේ නැහැ...
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ෆ්බ් එකේ තිබ්බා ෂෝර්ට් කොර්ස් 2500/- 5000/- වගේ ගානට SPSS වගේ ඒවාගේ ෂෝර්ට් කොර්ස් ඉදන්.
    ඕන නම් කරලා දෙන සර්විසුත් තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපන්
    ඔතනින් එහා විස්තරයක් දෙන්න නම් දන්නේ නැහැ...
    හරි මචං thanks
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    මොකද උනේ?
    හොයාගත්ත දෙයක් බෙදාගන්න අපිටත්