Software Quality Assurance Engineer

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,379
    5,822
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මම SLIIT eke 4 years IT degree ඒක කරපු කෙනෙක්,:yes: dev යන්නෙ නැතුව QA යන්න තමයි හිතේ අදහස තියෙන්නේ,:nerd:කොටින්ම කිවුවොත් dev වලට වඩා මම QA වලට කැමතියි,ඉතින් මට දැනගන්න ඕන QA කෙනෙක්ට ලන්කාවෙ සමාන්යෙන් කොහොමද salary එක කියල 1year,2years exp වගේ යද්දි...:cool::)එක එක කොම්පැනි වලට වෙනස් වෙයි,අපේ එලකිරියෙ ඇතිනෙ QA අය ඕන තරම්,;)ඉතින් දන්න අය පොඩි සප් එකක් දෙන්න,අනිත් අය බලල බම්ප් එකක් දාල යන්න.. :yes: