මචන්ලා මම SLIIT eke 4 years IT degree ඒක කරපු කෙනෙක්,
dev යන්නෙ නැතුව QA යන්න තමයි හිතේ අදහස තියෙන්නේ,
කොටින්ම කිවුවොත් dev වලට වඩා මම QA වලට කැමතියි,ඉතින් මට දැනගන්න ඕන QA කෙනෙක්ට ලන්කාවෙ සමාන්යෙන් කොහොමද salary එක කියල 1year,2years exp වගේ යද්දි...
එක එක කොම්පැනි වලට වෙනස් වෙයි,අපේ එලකිරියෙ ඇතිනෙ QA අය ඕන තරම්,
ඉතින් දන්න අය පොඩි සප් එකක් දෙන්න,අනිත් අය බලල බම්ප් එකක් දාල යන්න..