Mobile OSs, Apps , computer OSs & Software_වල, එ category එකේම තියෙන වෙන competitor Software, device එක්ක compare කරද්දී, ඔයා දකින Special Features මොනාද?
පුළුවන් නම් thread එක බලලා duplicate නොවෙන ඒවා දාන්න.
මෙන්න මගෙන්
1. Redmi miui එකේ recent apps close කරද්දී තෝරාගත් apps close නොවෙන විදියට apps lock කරන්න පුළුවන්. මගේ nokia Android එකේ e feature එක නැහැ.
2. split screen in MS edge browser
Tabs දෙකක් same screen eke open වෙනවා side by side. 1st tab eke click කරන links second tab eke open වෙන්න or නොවෙන්න setting හදන්න පුළුවන්.
Ikman ads, elakiri threads වගේ බලන්න මරු ඒක