Solar Panel එකට battery එකක් ගන්න උදවු කරන්න පුලුවන්ද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Solar Panel එකට battery එකක් ගන්න උදවු කරන්න පුලුවන්ද?

    මගේ ගාව පහල specification තියන solar panel 2 ක් තියනව.

    Maximum Power (Pm) : 55 Wp
    Open Circuit Voltage (Voc) : 18.7 V
    Short Circuit Current (Isc) : 2.94 A
    Maximum Power Voltage (Vmp) : 21.5 V
    Maximum Power Current (Imp) : 3.25 A
    Maximum System Voltage (V) : 750 VDC

    මේකට හරියන Battery එකක් කාට හරි කියන්න පුලුවන්ද?
     
    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    Eg:

    8dve.jpg
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Only solar panel x2 ????

    solar charge controller circuit eka oya gawa thiyada?

    http://www.elakiri.com/forum/showthread.php?t=1560985

    ඔව් solar charge controller එකක් තියනව. ඒක 12V 10A එකක්.

    muchan battaramulle shop ekak tiyenawa.ghin balana

    Shop එකේ නම, address එක හරි phone number එක හරි දෙන්න පුලුවන්ද?

    මේක එක්ක සාමාන්‍ය car battery එකක් use කරන්න පුලුවන්ද?
     
    ඔව් solar charge controller එකක් තියනව. ඒක 12V 10A එකක්.

    මේක එක්ක සාමාන්‍ය car battery එකක් use කරන්න පුලුවන්ද?
    ඔවු පුළුවන්
    උඹේ කොන්ට්‍රොලර් එකෙන් 12V එලියට දානවනම් 12V බැටරියක් ඇති .
    ඒක 10A නම් උඹ 100Ah බැටරියක් ගැහුවොත් ආසන්න වශයෙන් පැය 10ක් යනවා චාර්ජ් වෙන්න
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේවා කාටවත් කියලාදෙන්නේ නැහැ එළකිරි අයටපමණයි :yes::yes:

    W = VI
    W = 12 x 90
    W = 1080

    100W (50W පැනල් දෙකක් නේ තියෙන්නේ )

    90 A = 1080 /100
    90 A = 10.8 hours

    90A battery ඒකක් දැම්මොත් පැය 10.8 වලින් full change වෙනවා ඒ වුනාට අපිට 40% ඕක ලැබෙන ආලෝකය මත depend වෙනවා ඒකනිසා 90 A වලට වඩා අඩු battery එකක් දානවනම් වඩාත් හොදයි
    :cool::cool:

    Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
     
    • Like
    Reactions: kav4

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Thanks මචන්.

    තව පොඩි දෙයක්. solar charge controller එක 12V 10A. එතන කියන 10A කොතනටද apply වෙන්නෙ? ඒක අනුව ඔයාගෙ calculations වෙනස් වෙනවද?

    පිටරට solar ගැන site වල deep charge battery ගැන කියනව. ඒව ලංකාවෙ තියනවද? තියනවනම් ඒ කොහේද?
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Thanks මචන්.

    තව පොඩි දෙයක්. solar charge controller එක 12V 10A. එතන කියන 10A කොතනටද apply වෙන්නෙ? ඒක අනුව ඔයාගෙ calculations වෙනස් වෙනවද?

    පිටරට solar ගැන site වල deep charge battery ගැන කියනව. ඒව ලංකාවෙ තියනවද? තියනවනම් ඒ කොහේද?

    12v deep battery මිල ඉතා වැඩියි Ebay
    solar charge controller එක 12V 10A ඒක සමිකරණයේ ඔය කොටනකටවත් Apply වෙන්නේ නැහැ controller එකේ 12v 10A කියන්නේ මේකෙන් charge කරන්න පුළුවන් හැකියාව ඕකට car battey ඒකක් දාන්න
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Thanks again

    1kv ups battery tikak hoya ganna puluwannam

    ඒව car battery වලට වඩා ගාන අඩුද? කල් පැවැත්ම කොහොමද?

    මම invertor එකට UPS එකකින් ගත්ත එකක් use කරන්න ඉන්නෙ. ඒක අවුලක් වෙයිද?
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    1kv ups battery tikak hoya ganna puluwannam

    1KV UPS වල සාමානයෙන් තියන්නේ 12V 7.2A Battery දෙකක්

    oyage 100w panel ekata 90A battey ekak dammath 90A/7.2A=12.5

    Battery 12 දාන්න වෙනවා 12V 7.2A Battery ඒක good Battery යක් 1800-1600 වෙනවා 12x1800 = RS 21600