solar panel Help

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙහෙමයි ඕක බලන්නේ
    ටැංකියට දාන බල්බ් වල වොට් ගාන අනුව පැනල්, බැටරි වෙනස් වේ.
    ups බැටරියක් 7Ah
    බල්බ් වලට 1A ගන්නවා නම් පැය 5-7 වගේ තමයි පුළුවන් බැටරියෙන්
    1w led 3 ක් සිරිස් කරලා 12v වලින් දැම්මොත් ටැංකියකට හොඳටම ඇති ඒ එලිය
    එතකොට 300mA ගන්නේ
    7/0.3 = 23 hours බැටරියෙන් පුළුවන්
    10w සෝල පැනල එකකින් 600mA වගේ ධාරාවක් ගන්න පුළුවන්
    7AH බැටරිය චාර්ජ් වෙන්න 700mA x 10~12 hours යනව
    ඒ නිසා 20w සෝල පැනල එකක් ගට්ට නම් හරි.
    බල්බ් දවසෙම දාල තියන්න පුළුවන්. රෑට බැටරියෙන් එළිවෙනකන් පුළුවන්
    1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න.

    බැටරි එක චාජ් වෙන්න වෙනම සකිට් එකක් ඕනෙද?
    "1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න."
    මේකට හේතුව මොකක්ද බන් ?
    පුළුවන් නම් ධයග්රම් එක ඇදලා දීපන්කො...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    බැටරි එක චාජ් වෙන්න වෙනම සකිට් එකක් ඕනෙද?
    "1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න."
    මේකට හේතුව මොකක්ද බන් ?
    පුළුවන් නම් ධයග්රම් එක ඇදලා දීපන්කො...

    චාර්ජ් කොන්ට්‍රොලර් එකක් ඕනා
    අඩු ගානක ක්‍රමයක් ඕනා නම් පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා 12v lead acid battery charger සර්කිට් එකක් හොයාගෙන ඒක හදපන්
    රෙසිස්ටර් එකක් දන්නේ කරන්ට් එක ලිමිට් කරන්න

    +V ---Resistor---+LED1----+LED2----+LED3-----GND
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    චාර්ජ් කොන්ට්‍රොලර් එකක් ඕනා
    අඩු ගානක ක්‍රමයක් ඕනා නම් පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා 12v lead acid battery charger සර්කිට් එකක් හොයාගෙන ඒක හදපන්
    රෙසිස්ටර් එකක් දන්නේ කරන්ට් එක ලිමිට් කරන්න

    +V ---Resistor---+LED1----+LED2----+LED3-----GND

    elaz bro next montha salary ekan wada patan gamu
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහම‍යි මචන්...... උඹට ඕන කරන panel wattage එක තීරණ‍ය වෙන්නේ උඹ මොනවද පාවිච්චි කරන්නේ කි‍යන එක මත‍යි......

    මේ වගේ පොඩි calculation එකක් කරලා ඒක බලපන්.....
    Battery එකෙන්ම වැඩේ පටන්ගත්තොත්.......

    හිතපන් 3W LED 2ක් හවස 6 ඉඳන් රෑ 10 විතර වෙනකං වැඩ කරන්න ඕන කි‍යලා......
    එතකොට මචන්
    3W X 2 = 6W ----> 6W X 4hrs = 24 Whrs
    සාමාන්‍ය‍යෙන් කි‍යන්නේ battery discharge rate එක 50%ට අඩුවෙන් ති‍යාගන්න කි‍යලා......(හැබැ‍යි ඇත්තටම බැලුවොත් ඒක 30%ට අඩුවෙන් ති‍යෙන්න ඕන.....)
    ඒක හින්දා....
    24Whrs X 2 = 48 Whrs
    Normal Battery වල Voltage එක 12V හින්දා.....
    48 Whrs / 12V = 4Ahrs
    ඔන්න ඔ‍ය විදි‍යට තම‍යි battery එක select කරගන්න ඕන.......(UPS battery එකක් ගත්තොත් උඹේ වැඩේට ඇතිවෙ‍යි.....ඒක 12V/ 7Ahrs එකක්නේ......)

    ඔ‍ය battery capacity එක පැ‍ය 4කින් විතර charge වෙන්න පුලුවන් විදි‍යට solar panel එක select කරපන්.....මම කලින් calculation එකෙන්ම කලොත්....
    48Whrs / 4hrs = 12W
    මේකට නම් 10W එක ගත්තත් එච්චරම අවුලක් නෑ......Battery charge වෙන්න ටිකක් වැඩි වෙලාවක් ගන්න එක තම‍යි වෙන්නේ.....

    උඹ ඔ‍ය දාල ති‍යන solar charge controller එක උඹේ වැඩේට අත්‍යවශ්‍යම නෑ මචන්......
    ඒක සාමාන්‍ය‍යෙන් පාවිච්චි වෙන්නේ රෑට bulb එක automatically switch on වෙන්න‍යි......
    උඹට ඔ‍ය වැඩේ DC to DC converter එකකින් කරගන්න පුලුවන්......12V output එක ති‍යන DC to DC converter එකක් ගනින්.....

    230V out එකක් ගන්න දඟලනවට වැඩි‍ය ඔ‍ය පොඩි පොඩි වැඩ කරගන්න 12V out එකක් පාවිච්චි කරන එක ලේසි‍යි.....
     
    • Like
    Reactions: hspa3.5

    එළකිරි මචන්... සොල පැනල් එහෙම කියක් විතර වෙයිද(10w/20w) ? කොහෙන්ද ගන්න හොද ?පිටකොටුවෙන් හොදද ?
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි මචන්... සොල පැනල් එහෙම කියක් විතර වෙයිද(10w/20w) ? කොහෙන්ද ගන්න හොද ?පිටකොටුවෙන් හොදද ?
    Low budget එකකින් කරනවනම් පිටකොටුවේ ඒවා උනත් අවුලක් නෑ මචන්......පොඩ්ඩක් ලේබල් එකේ බලපන් performance අඩුවෙන්නේ මොන විදි‍යටද කි‍යලා......
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Low budget එකකින් කරනවනම් පිටකොටුවේ ඒවා උනත් අවුලක් නෑ මචන්......පොඩ්ඩක් ලේබල් එකේ බලපන් performance අඩුවෙන්නේ මොන විදි‍යටද කි‍යලා......
    ඒ කිව්වේ ? වෙන උබ දන්න තැනක් තියෙනවද ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    meka poddak balapan meken hoda idea ekak ganna puluwan net meetering system ekak gana., meka thamai mn hithanne solar panel ekak use karanawa nam hodama kramaya