solar panel Help

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ලා මට ඕනේ පොඩි සොල පැනල් එකකින් මගේ මාළු ටැංකියට ලයිට් එකක් දාගන්න(LED or anything)
    කොහොමද වැඩේ කරන්න ඕනේ ?
    මොනාද ඕනේ බඩු ?
    220v කරගන්න මොනාද ඕනේ බඩු ?
    පැනල් එක 10w තිබ්බොත් ඇතිද ? 20w එකක් වත් ඕනෙද?

    1016169797_352.jpg

    හරියටම ඔය වැඩටික කරගන්න තිබන්නම් ඇති...

    $_57.JPG

    මේ වගේ කන්වටර් එකක් ඕනෙද ?
    පැනල් ගන්න හොද තැනක් ? ගණන් කොහොම වෙයිද ?
    ඊබේ ගෙන්නන එක ලාබද ?

    උදවු කරන සැමට 7+
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සෝල පැනල් එකකින් මාළු ටැන්කියකට ලයිට් එකක් දාන එක පාඩුයි. ඔයාට ඊට වඩා ලොකුදෙයක් සෝල පැනල් එකෙන් කරන්න පුලුවන්. දැනට ලංකාවෙ මර්කට් එකේ වොට්ස් 250 එකක් රුපියල් 25000 ඉදල 35000 යනකන් තියෙනව. ඔයට රුපියල් 50000 විතර වියදම් කරන්න පුලුවන් නම්. ඔයාගෙ ගෙදර ඔක්කොම ලයිට් බල්බ්, ලැප්ටොප් සෝල පවර් එකෙන් දුවන්න පුලුවන්. අපේ මල්ලිගෙ ගෙදර ඉස්සර ලයිට් බිල රුපියල් 6000 ආව. පොර 75000/= විතර වියදම් කරල සෝල සිස්ටම් එකක් හදාගෙන දැන් චන්ඩිය වගේ රුපියල් 850 බිලක් ගෙවනව. පොරගෙ ෆ්‍රිජ් එක විතරයි විදුලිබල මන්ඩලෙන් දුවන්නෙ.;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121

    poddak explain karannako. mokak hari company ekakin da gatte?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    poddak explain karannako. mokak hari company ekakin da gatte?
    මචන් එයා සෝල පැනල්ස්, බැටරි විතරයි කොම්පැනියකින් අරන් තියෙන්නෙ. චාර්ජ් කොන්ට්‍රොල් එක eBay එකෙන් අරගෙන තියෙන්නෙ. අනෙක් සේරම දේවල් ගෙදර හදාගෙන තියෙන්නෙ. සෝල පැනල්ස් අරගෙන තියෙන්නෙ http://www.jlankatech.com/ එකෙන්. එයා ලග 250 පැනල්ස් 2ක් තියෙනව. තව 200 Amp Hour බැටරි බෑන්ක් එකක් තියෙනව. දවල්ට ඉර එළියෙන් බැටරි චාර්ජ් කරන ගමන් ගෙදර වැඩත් කරනව. රෑට ඉතින් බැටරි බෑන්ක් එකෙන් තමයි වැඩ. ගෙදර ලයිට් බල්බ් වෙනුවට මෙන්න මේ වගේ ගෙදර හදපු බල්බ් තමයි දාල තියෙන්නෙ.
    JxotQSP.png

    DldcaRb.png

    QgISc4F.jpg

    (මේ මම ටෙස්ට් කරන්න ඉල්ල ගතු කිහිපයක්)

    එක බල්බ් එකක් හදන්න රුපියල් 250ක් විතර තමයි යන්නෙ. එයා මේ ලයිට් බල්බ් වලට 12 වෝල්ට් කෙලින්මෙ දෙනව. 230 වොල්ට් වලින් වැඩකරන හැම දෙයකටම පරන APC 2KW UPS එකෙන් තමයි දෙන්නෙ. ලැප් එක වැඩ්කරන්නෙ 12V Car adaptor, eBay එකෙන් ගත්තු එකකින්.

    ( මටනම් ඔය DIY projects කර කර ඉන්න බැරිනිසා මගේ බැංකොක් ගෙදර
    කිලො වොට් 8ක ග්‍රිඩ් ටයි සෝල පවර් සිස්ටම් එකක් ගත්ත. ඒකට මට රුපියල් ලක්ෂ 15ක් විතර ගියා. මම 2010 දි තමයි ඒක ගත්තෙ. මම සෝල පවර් වලට මාරුවෙන්න කලින් මාසෙට යුනිට් 950ක් විතර යූස් කරා. මතක විදියට රුපියල් 16000 විතර බිලක් තමයි මට ආවෙ. දැන් ගෙවන්නෙ රුපියල් 150ක් වගේ සුළු ගානක්. දැන් ලංකාවෙ සෝල ලෝන් දෙනව ලොකු සිස්ටම් එකකට යනවනම් පෑන් ඒෂියා බෑන්ක් එකෙන් කිව්ව මට මිලියන 2ක් දෙන්න පුලුවන් කියල. පොඩ්ඩක් බෑන්ක් එක කන්ටැක් කරල බලන්න. මම නම් කියන්නෙ ගෙදර විදුලි බිල රුපියල් 6000ක් එනවනම් බෑන්ක් ලෝන් එකකට යන එක ලාබයි කියල.)
     
    • Like
    Reactions: hspa3.5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    උබට ලාබෙට කරගන්න ඕනා නම් 10w සෝල පැනල එකුයි ups බට්‍රියකුයි ගන්න
    12V LED strip එකක් ගන්න. ටැංකියේ දිග පළල හැටියට
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    උබට ලාබෙට කරගන්න ඕනා නම් 10w සෝල පැනල එකුයි ups බට්‍රියකුයි ගන්න
    12V LED strip එකක් ගන්න. ටැංකියේ දිග පළල හැටියට

    UPS 1ක් තියෙනවා.වැඩේ කරන හැටි පොඩි විස්තරයක් කියපන්කො...සෝල පැනල එක කියක් වෙයිද ? පොඩි වියදමකින් කරන්න පුළුවන් වෙයිද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මචන් එයා සෝල පැනල්ස්, බැටරි විතරයි කොම්පැනියකින් අරන් තියෙන්නෙ. චාර්ජ් කොන්ට්‍රොල් එක eBay එකෙන් අරගෙන තියෙන්නෙ. අනෙක් සේරම දේවල් ගෙදර හදාගෙන තියෙන්නෙ. සෝල පැනල්ස් අරගෙන තියෙන්නෙ http://www.jlankatech.com/ එකෙන්. එයා ලග 250 පැනල්ස් 2ක් තියෙනව. තව 200 Amp Hour බැටරි බෑන්ක් එකක් තියෙනව. දවල්ට ඉර එළියෙන් බැටරි චාර්ජ් කරන ගමන් ගෙදර වැඩත් කරනව. රෑට ඉතින් බැටරි බෑන්ක් එකෙන් තමයි වැඩ. ගෙදර ලයිට් බල්බ් වෙනුවට මෙන්න මේ වගේ ගෙදර හදපු බල්බ් තමයි දාල තියෙන්නෙ.

    (මේ මම ටෙස්ට් කරන්න ඉල්ල ගතු කිහිපයක්)

    එක බල්බ් එකක් හදන්න රුපියල් 250ක් විතර තමයි යන්නෙ. එයා මේ ලයිට් බල්බ් වලට 12 වෝල්ට් කෙලින්මෙ දෙනව. 230 වොල්ට් වලින් වැඩකරන හැම දෙයකටම පරන APC 2KW UPS එකෙන් තමයි දෙන්නෙ. ලැප් එක වැඩ්කරන්නෙ 12V Car adaptor, eBay එකෙන් ගත්තු එකකින්.

    ( මටනම් ඔය DIY projects කර කර ඉන්න බැරිනිසා මගේ බැංකොක් ගෙදර
    කිලො වොට් 8ක ග්‍රිඩ් ටයි සෝල පවර් සිස්ටම් එකක් ගත්ත. ඒකට මට රුපියල් ලක්ෂ 15ක් විතර ගියා. මම 2010 දි තමයි ඒක ගත්තෙ. මම සෝල පවර් වලට මාරුවෙන්න කලින් මාසෙට යුනිට් 950ක් විතර යූස් කරා. මතක විදියට රුපියල් 16000 විතර බිලක් තමයි මට ආවෙ. දැන් ගෙවන්නෙ රුපියල් 150ක් වගේ සුළු ගානක්. දැන් ලංකාවෙ සෝල ලෝන් දෙනව ලොකු සිස්ටම් එකකට යනවනම් පෑන් ඒෂියා බෑන්ක් එකෙන් කිව්ව මට මිලියන 2ක් දෙන්න පුලුවන් කියල. පොඩ්ඩක් බෑන්ක් එක කන්ටැක් කරල බලන්න. මම නම් කියන්නෙ ගෙදර විදුලි බිල රුපියල් 6000ක් එනවනම් බෑන්ක් ලෝන් එකකට යන එක ලාබයි කියල.)

    තෑන්ක් මචන්. පී එම් එකක් එව්වා පොඩි දේවල් ටිකක් දැන ගන්න :)
     
    වැඩේ නම් පට්ටයි බන් එකපාර ලොකු ගානකට යන්න බැ... පොඩියට කරලා බලන්න හැදුවේ...
     
    • Like
    Reactions: bestdivx

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    මචන් එයා සෝල පැනල්ස්, බැටරි විතරයි කොම්පැනියකින් අරන් තියෙන්නෙ. චාර්ජ් කොන්ට්‍රොල් එක eBay එකෙන් අරගෙන තියෙන්නෙ. අනෙක් සේරම දේවල් ගෙදර හදාගෙන තියෙන්නෙ. සෝල පැනල්ස් අරගෙන තියෙන්නෙ http://www.jlankatech.com/ එකෙන්. එයා ලග 250 පැනල්ස් 2ක් තියෙනව. තව 200 Amp Hour බැටරි බෑන්ක් එකක් තියෙනව. දවල්ට ඉර එළියෙන් බැටරි චාර්ජ් කරන ගමන් ගෙදර වැඩත් කරනව. රෑට ඉතින් බැටරි බෑන්ක් එකෙන් තමයි වැඩ. ගෙදර ලයිට් බල්බ් වෙනුවට මෙන්න මේ වගේ ගෙදර හදපු බල්බ් තමයි දාල තියෙන්නෙ.
    JxotQSP.png

    DldcaRb.png

    QgISc4F.jpg

    (මේ මම ටෙස්ට් කරන්න ඉල්ල ගතු කිහිපයක්)

    එක බල්බ් එකක් හදන්න රුපියල් 250ක් විතර තමයි යන්නෙ. එයා මේ ලයිට් බල්බ් වලට 12 වෝල්ට් කෙලින්මෙ දෙනව. 230 වොල්ට් වලින් වැඩකරන හැම දෙයකටම පරන APC 2KW UPS එකෙන් තමයි දෙන්නෙ. ලැප් එක වැඩ්කරන්නෙ 12V Car adaptor, eBay එකෙන් ගත්තු එකකින්.

    ( මටනම් ඔය DIY projects කර කර ඉන්න බැරිනිසා මගේ බැංකොක් ගෙදර
    කිලො වොට් 8ක ග්‍රිඩ් ටයි සෝල පවර් සිස්ටම් එකක් ගත්ත. ඒකට මට රුපියල් ලක්ෂ 15ක් විතර ගියා. මම 2010 දි තමයි ඒක ගත්තෙ. මම සෝල පවර් වලට මාරුවෙන්න කලින් මාසෙට යුනිට් 950ක් විතර යූස් කරා. මතක විදියට රුපියල් 16000 විතර බිලක් තමයි මට ආවෙ. දැන් ගෙවන්නෙ රුපියල් 150ක් වගේ සුළු ගානක්. දැන් ලංකාවෙ සෝල ලෝන් දෙනව ලොකු සිස්ටම් එකකට යනවනම් පෑන් ඒෂියා බෑන්ක් එකෙන් කිව්ව මට මිලියන 2ක් දෙන්න පුලුවන් කියල. පොඩ්ඩක් බෑන්ක් එක කන්ටැක් කරල බලන්න. මම නම් කියන්නෙ ගෙදර විදුලි බිල රුපියල් 6000ක් එනවනම් බෑන්ක් ලෝන් එකකට යන එක ලාබයි කියල.)

    ado my tika hadanna num 75000/- wada yanawa ne bun.....panel 2katama 55-60 withara yanawa mata hithenne....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    UPS 1ක් තියෙනවා.වැඩේ කරන හැටි පොඩි විස්තරයක් කියපන්කො...සෝල පැනල එක කියක් වෙයිද ? පොඩි වියදමකින් කරන්න පුළුවන් වෙයිද ?

    මෙහෙමයි ඕක බලන්නේ
    ටැංකියට දාන බල්බ් වල වොට් ගාන අනුව පැනල්, බැටරි වෙනස් වේ.
    ups බැටරියක් 7Ah
    බල්බ් වලට 1A ගන්නවා නම් පැය 5-7 වගේ තමයි පුළුවන් බැටරියෙන්
    1w led 3 ක් සිරිස් කරලා 12v වලින් දැම්මොත් ටැංකියකට හොඳටම ඇති ඒ එලිය
    එතකොට 300mA ගන්නේ
    7/0.3 = 23 hours බැටරියෙන් පුළුවන්
    10w සෝල පැනල එකකින් 600mA වගේ ධාරාවක් ගන්න පුළුවන්
    7AH බැටරිය චාර්ජ් වෙන්න 700mA x 10~12 hours යනව
    ඒ නිසා 20w සෝල පැනල එකක් ගට්ට නම් හරි.
    බල්බ් දවසෙම දාල තියන්න පුළුවන්. රෑට බැටරියෙන් එළිවෙනකන් පුළුවන්
    1w බල්බ් 3ක් සිරිස් කරල දානකොට 15ඕම් 5w රෙසිස්ටර් එකක් එක්ක දාන්න.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    boru wada karanna epa bn..solar power dammath CB eken gaththath anthimata dekama ekai bn