අනුරාධපුර නාච්චදූව පැත්තෙ ඉඩම් දෙකකම solar panel ගහල power plant 2ක් තියෙනව. ඒක ගොඩක් ලාභද. විස්තර දන්න කෙනෙක් ඉන්නවද
Agreement, project cost, warranty, land wage godak dewal matha depend wenawa.අනුරාධපුර නාච්චදූව පැත්තෙ ඉඩම් දෙකකම solar panel ගහල power plant 2ක් තියෙනව. ඒක ගොඩක් ලාභද. විස්තර දන්න කෙනෙක් ඉන්නවද
Agreement, project cost, warranty, land wage godak dewal matha depend wenawa.
Your land also need to be within 400m from a transformer.CEB එකෙන් අවු.20 ගිවිසුමක් ගහනවලු. Solar panel වලට සාමාන්‍යයෙන් අවු.25ක වගකීමක් ලැබෙනව. CEB ටෙන්ඩර් එක පාස් උනොත් බැංකු ණය දෙනවලු. ඉඩම ඉතින් හද්ද වන්නියකින් ගන්න ඕන. පයචස් 50 විතර ඇති මං දන්න විදියට...
මට මේ ගැන සාමාන්‍ය දැනුමක් විතරයි තියෙන්නෙ. මේ ගැන විශේෂ සුදුසුකමක්, දැනුමක් නෑ. එහෙම දන්න කෙනෙක් ඉන්නව නම් අදහසක් ඉදිරිපත් කරන්න, කියල දෙන්න
you can not just do ground mount projects as you wish .. need to win competitive bidding tender from CEB , & normal people cant do it project cost is in 100 million scalesඅනුරාධපුර නාච්චදූව පැත්තෙ ඉඩම් දෙකකම solar panel ගහල power plant 2ක් තියෙනව. ඒක ගොඩක් ලාභද. විස්තර දන්න කෙනෙක් ඉන්නවද
CEB eken 20 year agreement ekatama wada kaloth hondai. Lankawa nisa CEB eka gana 20 years yanakam sure ekak ithin ane manda.CEB එකෙන් අවු.20 ගිවිසුමක් ගහනවලු. Solar panel වලට සාමාන්‍යයෙන් අවු.25ක වගකීමක් ලැබෙනව. CEB ටෙන්ඩර් එක පාස් උනොත් බැංකු ණය දෙනවලු. ඉඩම ඉතින් හද්ද වන්නියකින් ගන්න ඕන. පයචස් 50 විතර ඇති මං දන්න විදියට...
මට මේ ගැන සාමාන්‍ය දැනුමක් විතරයි තියෙන්නෙ. මේ ගැන විශේෂ සුදුසුකමක්, දැනුමක් නෑ. එහෙම දන්න කෙනෙක් ඉන්නව නම් අදහසක් ඉදිරිපත් කරන්න, කියල දෙන්න
CEB eken 20 year agreement ekatama wada kaloth hondai. Lankawa nisa CEB eka gana 20 years yanakam sure ekak ithin ane manda.
Solar walata 25 denne production warrent ekak. Eka GOV rule ekak. Nathuwa product warranty ekak neme. Product warranty denne godak vita 10 years wage. Ethanin passe oya bala ganna ona.
@adinindu kiyala thiyenwa wage idama hadda wanniyen ganna baha. Transformer ekak e allocated radius ekaka thiyenna ona. E thiyena transformer ekath oyage capacity ekakta hari yana and oye wage mega projects walata allocated karapu ekak wenna ona.
anthimata @Ace Viper kiyala thiyena widihata tender walata bid karala win karanna ona. Ithin oya wage deyak fully bank loan eka matha karanna yanawa nam poddak thawa hondata hoyala balanna.

me tiyenne man kiuwa project eka...you can not just do ground mount projects as you wish .. need to win competitive bidding tender from CEB , & normal people cant do it project cost is in 100 million scales
man hithuwe na meka google map eke wath tiyei kiyala. ethana lagin yaddi man dakke. man hituwata wada godak loku project ekak. thnxme tiyenne man kiuwa project eka...
https://www.google.com/maps/place/C...:0xd2608e0bc885b01!8m2!3d8.269957!4d80.469645
ඒක extend කලාද? මතක විදිහට මැයි 31න් ඉවර උනාCEB එකෙන් මේ දවස් වල 75KW සෝලා සප්ලයර්ස්ලාට ටෙන්ඩර් එකක් දාලා තියෙනවා..
මේ මාසේ 25 ද කොහෙද දිනේ තිබ්බේනාච්චදූව ඉහලවැව project එක්ට ලගින්ම සම්බන්ධ වෙලා වැඩ කලා..
කට්ටිය කියන තරම්ම සෝල කලු නෑ..
හැබැයි 1MW වගේ project එකක් කරන්න ලොකු කැපිටල් එකක් ඕනෙ.. 100M වලට වඩා ඕනෙ..
ඔයා ට ඕනෙ නම් 75KW Ground Mounted Project ටිකක් ආව මෑතක.. ඒ වගේ එකකට ඉන්වෙස්ට් කරන්න පුලුවන්.. දැන් නම් ඉවරයි වගේ ඒක..
කැමති නම් contact details PM එකක් දාන්න..
අවස්තාවක් තියනව නම් කන්ටැක්ට් කරන්නම්
ඒක extend කලාද? මතක විදිහට මැයි 31න් ඉවර උනා
------ Post added on Jul 14, 2021 at 11:40 AM