Solar Power System - Help

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ. අපේ ගෙදරට සෝලාර් පවර් සිස්ටම් එකක් හයිකර ගන්න හිතුවා. දැනට යුනිට් 250 ක් විතර එනවා. මම බැලුවේ කි. වො. 5 ක විතර සිස්ටම් එකක් හයිකර ගන්න. ඔයාලගේ අදහස් ටිකක් කියන්න. හොද කොම්පැනි මොනවාද මේ වගේ වැඩ කරන? ගන්න හොද අයිටම් බරෑන්ඩ් එහෙම මොනවාද? වගකීම් කාලය එහේමද?
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    if you have excess $$$ yes go for it :)

    loans 4% nee full size ekka gannda honda brand inveter ekak use karannda , podi podi solar un athurudahan wenawa podak hoyala balala honda pot ekak set karagannda

    10KW waling monthly Rs 17600 ~ Rs 26400 income ekak hadagannda puluwan 7 years yanakan, it pase retes eka adu wenawa ( minimum 800 Unit and max 1200 units )

    dan hybid inveter use karanna puluwan, akiyane battery bank ekath okata use karanna puluwan power giyama weda karannda

    10KW eka dan 14~18 laks wage ganan puluwan, (battery damoth price eka up wenawa )

    ROI Eka average 5 years wage wayi

    honda items use kaloth kadennda dewal naa, lightning walata bayanam insurance karanda

    onna dan solar epa kiyanna ayata ... 18 laks FD damoth monthly Rs 6750 ( annually 4.5% interest eka), 18 lak dila solar damoth 17~25k athe next 7 years

    mee okma excess $$ tiyanna ayata honde, anith ayata paduwak na habayi :)
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    හොද කම්පැනි කිහිපයක විස්තර දෙන්න. 5Kw එකක් කීයක් විතර වෙයිද???

    Bump
    ------ Post added on May 19, 2021 at 2:10 PM
     
    • Like
    Reactions: RavinduSha