ronsilva said:සහෝදරයා මම අනිත් අය තරම් ඔයාව අඳුනන්නේ නැතිඋනාට හා ඔයාව දෑකල නැති උනාට ඔයාගේ හදවත ඔයාගෙ නිර්මානවලින් අනන්තවත් දෑකපු කෙනෙක්...
මහ පොලොව බදාගෙන ඉපදුන අපි...... එම පොලොව මත ජීවත් වෙන්න අපිට වරම් ලබා දීලා තියෙන පුංචි කාල සීමාව තුල කෙතරම් නම් විවිද වු භුමිකාවලට පන දෙන්න වෙනවද....රග දෑක්වු භුමිකා ප්රමානයට වඩා මෙහිදී වෑදගත් වෙන්නේ එම චරිත තුලින් සමාජ භාවිතයට අප ලබා දුන්නා වු පනිවිඩය හා මෙහෙවරයි....
ඔය සහෝදරයට ඉක්මන් සුවය ලැබෙන්න කියල මම මුලු හදවතින්ම ප්රාර්තනා කරනවා....
සහෝදරයා මම අනිත් අය තරම් ඔයාව අඳුනන්නේ නැතිඋනාට හා ඔයාව දෑකල නැති උනාට ඔයාගේ හදවත ඔයාගෙ නිර්මානවලින් අනන්තවත් දෑකපු කෙනෙක්...
මහ පොලොව බදාගෙන ඉපදුන අපි...... එම පොලොව මත ජීවත් වෙන්න අපිට වරම් ලබා දීලා තියෙන පුංචි කාල සීමාව තුල කෙතරම් නම් විවිද වු භුමිකාවලට පන දෙන්න වෙනවද....රග දෑක්වු භුමිකා ප්රමානයට වඩා මෙහිදී වෑදගත් වෙන්නේ එම චරිත තුලින් සමාජ භාවිතයට අප ලබා දුන්නා වු පනිවිඩය හා මෙහෙවරයි....
ඔය සහෝදරයට ඉක්මන් සුවය ලැබෙන්න කියල මම මුලු හදවතින්ම ප්රාර්තනා කරනවා....
![]()
![]()
Me too bro.. wish you quick recovery.. if I’m not wrong you have wrote this poem or something similar to this before…I remembered that but this time it feel me so much because of you..pls tell me what’s going on bro & how do you feel now?
well said Asoka bro...
Archirasika bro.... definitely we are there for you.. how can we help you at this crucial juncture?? don't ever think that I am trying to dig deep to your personal life but my heart feels that way......
Hope you understand me....

eka attha bro...sathutu welawedi one tharam yaluwo,nadayo...Dukedi bhoma tika denai ituru wenne...e aya thama true Friends....
However Hope you will get well soon mate....![]()