Solid-State Drives

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ගන්නව නම් අඩුම 240gb එකක් වත් අරන් ලැපට දාගනිල්ලා.
    නැත්නම් මළ වදයක් වෙනවා බන්.
    මෙලේ දෙයක් දාගන්න ඉඩක් නෑ.
    වින්ඩෝස් තියන පාටිශන් එකටත් අඩුම 100gb වත් තියන්න එපැයි බන් software එහෙමත් දාන්න.
    ෆිල්ම් එහෙම බලන කෙනෙක්ට නම් එපාම වෙයි.

    :P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගන්නව නම් අඩුම 240gb එකක් වත් අරන් ලැපට දාගනිල්ලා.
    නැත්නම් මළ වදයක් වෙනවා බන්.
    මෙලේ දෙයක් දාගන්න ඉඩක් නෑ.
    වින්ඩෝස් තියන පාටිශන් එකටත් අඩුම 100gb වත් තියන්න එපැයි බන් software එහෙමත් දාන්න.
    ෆිල්ම් එහෙම බලන කෙනෙක්ට නම් එපාම වෙයි.

    :P:P:P

    SSD ගහද්දි ඩේට ස්ටෝර් වෙනම ගහන්ඩ ඕනෙ
    ඕඑස් එකට SSD තියල අනිත්වට නෝර්මල් ගැහුවම ස්පීඩ් වෙනසක් වෙන්නෙ නෑ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගන්නව නම් අඩුම 240gb එකක් වත් අරන් ලැපට දාගනිල්ලා.
    නැත්නම් මළ වදයක් වෙනවා බන්.
    මෙලේ දෙයක් දාගන්න ඉඩක් නෑ.
    වින්ඩෝස් තියන පාටිශන් එකටත් අඩුම 100gb වත් තියන්න එපැයි බන් software එහෙමත් දාන්න.
    ෆිල්ම් එහෙම බලන කෙනෙක්ට නම් එපාම වෙයි.

    :P:P:P
    :eek:
    Get a HDD for storage.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    mama gatta meka

    Teutons_SSD_240GB.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    මගෙ SSD එක විකුනනවෝ... :dull: 120, kingston :rolleyes: තව අවුරුදු දෙකක් 1 to 1 replacement warranty තියෙනෝ... :D