SOLO HD (RS:1300)

beats

Member
Dec 1, 2011
339
9
0
yako 1300/- hoyaganna bari eke echara ganna sali na :P
mama ahuwe mama oka gannakota thawa kal yai.. eka nisa stock thiyenawada kiyala ahuwe ;)
hithunoth mama ekak ganna balannam :)

he he:D ela ela ban...baya wenna epa.badu thiyenawa ona tharam..!:yes:
 
amiya

Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඕක ෆේක් වර්ශන් එකක්..
    මම ඕකම ගත්ත ඔයිට වඩා අඩුවට... මට හම්බුනේ 1000 ගානෙ.. මම යාලුවන්ටත් අරන් දුන්න.... ඕව ගෙන්නන්නෙ මෙයා නෙමෙ... ඔනෙනම් මම ඔයාලටත් 1000ටම අරන් දෙන්නම්.. ඕක ගෙන්නන කෙනාගෙන්ම... ඕන අය ඉන්නවනම් මට පී එම් කරන්න.... ;) ;) ;)

    ආහ් තව මට වොරන්ටියකුත් හම්බෙනව...
    :yes: :yes:
     
    aiyoooo gorata ohoma kade yanna epa...kisima awulak na:lol::lol:

    man 1000 ta aduwen denawa...mokada kiyanne>>???

    ona gemak malli.,
     
    අනේ බුදු අය්යෙ :P මට ගෝරට හෝරට අරූට මූට කඩේ යන්න කිසිම උවමනාවක් නෑ..
    මම එක පාරක් එයාගෙ ස්ටොක් එකකිනුත් ගත්ත..
    හැබැයි දැන් ඩිරෙක්ට් ඩීලගෙන් ගන්නෙ.. ;) ;)
    ඔයා ඔය ෆොටෝ එකේ දාල තියෙන කඩේ අයිතිකාරයගෙන් තමා මට හම්බෙන්නෙ... දාන්නකෝ ඔයාට දෙන්න පුලුවන් අන්තිම ප්‍රයිස් එක... :yes: :yes: :yes::yes: :P :P

    බස් ගාස්තු එක්කම දාන්න.. නැත්තන් ඔයාට හොද නෑනේ...
    :shocked: :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕක ෆේක් වර්ශන් එකක්..
    මම ඕකම ගත්ත ඔයිට වඩා අඩුවට... මට හම්බුනේ 1000 ගානෙ.. මම යාලුවන්ටත් අරන් දුන්න.... ඕව ගෙන්නන්නෙ මෙයා නෙමෙ... ඔනෙනම් මම ඔයාලටත් 1000ටම අරන් දෙන්නම්.. ඕක ගෙන්නන කෙනාගෙන්ම... ඕන අය ඉන්නවනම් මට පී එම් කරන්න.... ;) ;) ;)

    ආහ් තව මට වොරන්ටියකුත් හම්බෙනව...
    :yes: :yes:

    quality eka kohomada machan ? poddak kiyannko bass ehema kohomada ? mokada godak non-legit ewage no bass ne :/
     
    beats

    Member
    Dec 1, 2011
    339
    9
    0

    Machan same item... Eyaala price wadiyen gannawa without warannty.. Im givin warranty 2 machan... Bass good machan.. Im givin it out for 1000/-

    call me if interested

    :lol::lol::lol:man niyama chathu ta call kara ban...man 900/- denawa warrent ekkama....

    ela ela ohoma yamu..:yes::yes::yes: