Solo trip ගිය උන් වරෙව්

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28


    අඩෝ.. One of my dreams කිව්වලු..:cool:
    කොච්චර විතර පෙට්‍රෝල් ගැහැව්වද.. වියදම කොච්චර විතර ගියාද බං..:rolleyes:


    dan aurudu....4k vithara wenawa gihin..2000km serama dura...
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    oya ithin kohomath supirine aiye. kohomath baya nathi ekkenane. oya wage sirra athal ekak ganna math marama asai. :yes::yes::yes::yes::yes:

    baya newi malli...fun ekaka ganna aasawa....anika ...karanna, fun ganna puluwan kaale ganna oone...passse dukwela wadak naha....mama nam plan karakara ine naha...welaawa...labena vidiyata gammau .....
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මම ගියා solo මැලේසියා ඉන්දුනීසියා ගිය ජුනි මාසේ ..... වෙලාවකට එකේ පොඩි ආතල් එකක් තියෙනවා .... මොකද තමන් හැම දේම තනියෙන්ම කරගන්න ඕනේ ..... වෙන රටක් උබ දන්න කවුරුත් නෑ උබට උබ විතරයි .....
    වේලාවකට කම්මලිත් හිතෙනවා .... යාලුවෝ එහෙම අහන්න ගත්තම ඇයි උබ තනියෙන් යන්නේ කියලා පොඩි අවුල් ගතියකුත් හිතට දැනෙනවා .... එක සිරා එක්ස්පිරියන්ස් එකක්.....
    කවුරුත් නැති වුනත් තමන්ට ඕනෙම දෙයක් කරගන්න පුළුවන් කියලා ගටක් එනවා .....
    මන් ඇවිදින්න ආස එකෙක් එත් මගේ යාලුවෝ වැඩිය ඔය සීන් එකේ නෑ.... එක නිසා උබලා කවුරු ආවත් නැතත් මන් යනවා කියන හැගීමත් පට්ට .....
    මම නම් යන තැන පොඩි ප්ලැන් එකක් ගහන් යන්නේ.... එකට හේතුව මට ලොකුවට වියදම් කරන්නන සල්ලි නෑ.... කියක් වගේ යනවද කියන එක මාර වැදගත් ...... හෝටෙල්ස් එහෙමත් බූක් කරනවා .... නැත්තම් ඇවිදින්න වෙන්නේ නෑ කාමර හොය හොය ඉන්න වෙන්නේ .....
    අලුත් හිතන්නෙවත් නැති අත්දැකීම් විදින්න ලැබෙනවා ;)
    ජය වේවා ..... දැන් මන් ගොඩක් ආසයි තනියෙන් යන්න .....
    නෙස්ට් ට්‍රිප් එක වියට්නාම් , ජපානේ තමා....
    චිනෙත් ආසයි ...අනාථ කුකුලුන්ගේ පාස්පෝර්ට් එක පට්ට නිසා යන්න හරිම ලේසි :( :'(
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම සිංගා තායිලන්ඩ් ගියේ තනියම බං..
    මොකද යාලුවෝ ඉන්නේ කටින් ට්‍රිප් යන උන්..
    ලංකාවේ නම් සෝලො ගියේ යාපනේ නාගදීපෙ තමයි..
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Man podi wadakata India giya July wala. Gihin dawas 17k wage hitiya. Ehe patta rasne (38 degrees Celsius wage) hinda man unge kandu thiyana siithala Kasol kiyana paththakata trip ekak giya thaniyama.

    Me thiyenne route eka.

    untitled.jpg


    Me paththa mara lassanai. Delhi wala indan 500 km wage durin thiyenne.
    Hama thanama gas, lassana kandu & gangawala thiyanawa. Minissu ehemath adui.
    Man giye bus eke. Delhi wala indan Bhuntar walata giya Manali yana A/C bus eke. Ethana indan yanna one normal bus ekaka.

    Me thiyenne Manali giya bus eka. Man giye dakunu paththe thiyana semi-sleeper bus eke. Wam paththe thiyenne sleeper bus ekak.


    img-20170731-220538.jpg



    Bhuntar yana gaman.


    img-20170801-060836.jpg



    img-20170801-062130.jpg



    img-20170801-064159.jpg



    Bhuntar to Kasol


    img-20170801-081041.jpg



    Kalsol.


    img-20170802-085556.jpg


    Ganja nikan thanakola wage pe paththe. Para depaththe thiyanawa. Me pandura 2m wage usai. :rofl::P


    img-20170803-154901.jpg



    Apahu Delhi yana gaman.


    img-20170803-161356.jpg



    Apple wathu


    img-20170803-161645.jpg



    img-20170803-164007.jpg



    M2U5NWU1Y2E0MDk4.jpg



    img-20170803-171316.jpg
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එල...මමත් තනියම ඩුබායි ගිහින් එන්න හිතන් ඉන්නවා...සින්ගා යනවා නොවැම්බර් wife එක්ක..ඒක ඉතින් solo කියලා ගනන් ගන්න අමාරුයි.නමුත් තනියම හොටෙල් බුක් කරගන්න ඒවා වගේ හැමදේම කරගත්තා..ඩුබායි ගිහින් එන්න පුලුවන් වෙයි නේද තනියම.???
    මොකෝ සින්ගප්පූරු..තායිලන්තය තරම් අපේ අය ඩුබායි ටුවර් නොයන්නේ...???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan ....mama giya oyawage trip ekaka......visthare mehemai....

    dan tika kaalayak..dicovery 125 parana bike ekak...pitipasse box eka fix kara stand ekek hadala....thaamath thiyenawa eeka...gaththa servay department eke map eka, update karapu....patan gaththe kurunegala...monawath naha andun, water bottle ekak, bedsheet, tent reddak, anith podi podi eewa, tourch ekek, ginipettei, itipandamak,,,oyawage dewal.
    kurunegala........anuraadapura....polonnaruwa....dimbulaagala hararaa.....mahiyangane...raata mahiyangane....reast house eke....( passa ridenawa tikak, gaththa kottayak podi thiyala inda ganna)

    phuwada...katharagama...alla....okkampitiya, pabalu wihaaraya... yaala harahaa....avidda...hondata...galle
    raata galle.....panaslakata set unaa....(box eka lock karanna puluwan.)..
    next day damma...a 17 paaren...rathnapura...harahaa...avissawella......kegalle...kurunegala...



    3days...pattama fun jeevithe labapu hondama fun trip eka...kauruhari set wenawanam yamu bike eke...aasai ayeth yanna....

    labuna thanakin kaawa...podi kadawalin...gamwala minissu puduma unaa thaniyama yanawa kiwwama....hamadaama kanna kalin naawa..alawal, wau walin...nidaagaththa...

    podi radio ekaka thibba...eeka ddagena ..2000km wage giyaa.....


    aa...mata, bike keta...no licence...no insurance....eka thanakawath nawaththuwe naha....pm krapalla...no eka dennam. visthara oonenam..pattama fun...uparimai....



    එලකිරි ආහ්.. මමත් මෙහෙම තමයි. හැබැයි සෝලෝ නෙමෙයි.. ගෙදර උන්දැයි මමයි...:yes::yes:
    මේ තියන්නේ ගියපු සමහර ඒවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514