>>....Soluto සමග වේගයෙන් Boot කරමු....<<
ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමා තමන්ගෙ පරිගනකයේ windows install කරලා ටික කාලයක් ගත්වෙනකොට windows boot වෙව speed එක අඩු වෙන එක බොහෝ වෙලාවට මේක වෙන්නේ ගොඩාක් software එකපාර run වෙන්න ගියාමයි.සමහර software run වෙන්න අනිත් ඒවට වඩා වෙලාවක් ගත්වෙනවා ඒ වගේම අපි හිතන්නෙවත් නැති පොඩි software උනත් boot වෙන්න ලොකු වෙලාවක් ගන්නවා මේකෙන් වෙන්නෙ මුලු matchine එකම slow boot වීමයි
මෙන්න මෙකට තියනවා නියම විසදුමක් ඒකට කියන්නේ Soluto කියලයි
මේක free software එකක් නිසා කිසිම කරදරයක් නැ
මෙක install කරලා matchine එක restart කරනකොට මුලින්ම මෙහෙම පෙන්වාවි
මෙතනින් පෙන්නනවා ඔයාලගෙ pc එක boot වෙන්න ගතවන කාලය
මෙන්න තියනවා software එක open කරාම
මේකෙ chop boot section එකට ගියාම අපිට පෙන්නනවා අපෙ pc එක startup කරනකොට load වෙන සියලු applications
(මෙ software එකෙ icon click කරන්න ඕනම නැ mouse point එක එතනට අරන් ගියාම ඇති touch screen වගෙ)
මෙතනින් පෙන්නනවා මොන මොන application නිසාද ඔයාලගෙ pc එක slow boot වෙන්නෙ කියලා මෙතනින්ම පුලුවන් ඒ applications pause කරගන්න එතකොට ඒවා startup එකෙදි run වෙන්නෙ නැ
web browser section එකට ගියාම මෙන්න මෙහෙමයි
මෙතනින් පුලුවන් මොනමොන addons,toolbars නිසාද ඔයාලගෙ browser එක ස්ලොව් කියලා බලාගන්න සහ ඒවා අයින් කරගන්න
මෙතනින් පෙනවා මෙ software එක මගින් boot time එක අඩු කරල තියන විදිය