අම්මට සිරි..
එල Software එකක් නේ..
මාත් මේ දවස් වල පොඩි Software කට්ටක් හදාගෙන යනවා..
හැබැයි එකේ සිද්දිය වෙන්නේ මෙහෙමයි..
Windows Startup එකේ Launch වෙන Apllications සේරම ටික නවත්තලදානවා..
ඊට පස්සෙ Windows බූට් උනාට පස්සෙ හිමිහිට අර Apps හිමින් හිමින් Launch කරනවා..
ඉද්පන්කෝ මම හැදුවහම කියන්නනම්..