ලස්සනට මාළු බානවා නේද බොරදියෙ![]()
ඔයාගේ ඔරිජිනල් එක බෑන් කරගන්න එපා
ආපරාදේ පෝස්ට් ටික
සෙල්ලම් ද මේ ටිකේ දාපු පෝස්ට්
කවුද බං මේකට වගකිය යුත්තාලස්සනට මාළු බානවා නේද බොරදියෙ![]()
ඔයාගේ ඔරිජිනල් එක බෑන් කරගන්න එපා
ආපරාදේ පෝස්ට් ටික
සෙල්ලම් ද මේ ටිකේ දාපු පෝස්ට්
කවුද බං මේකට වගකිය යුත්තාකවුද බං මේකට වගකිය යුත්තා



මාර්ත් පොඩි ඉස්පයි පාරක් දුන්නා..ඇත්තද සීන් එකජී ටී අයියා පවසන පරිදි රෙනෙසස් තමයි වගකිව යුත්තා![]()
මාර්ත් පොඩි ඉස්පයි පාරක් දුන්නා..ඇත්තද සීන් එක


මම මෙහෙම කිව්වම සෝමේ මාත් එක්ක තරහ වෙයි. ඒ වුනත් මේක තමයි ඇත්ත. එළකිරි එක ඉස්කෝලේ වත් ටියුශන් ක්ලාස් එකක් වත් නෙවෙයි නේ.විවිධ සමාජ තලයන්වල, විවිධ බුද්ධි මට්ටම් වල අය ඉන්නවා, අපි දැන ගන්න ඕන ඒ මිනිස්සු එක්ක හරියට සහසම්බන්ධතා පවත්වන්න.කවුරුහරි උපදෙසක් දුන්නම ඒකට ප්රතිචාර දක්වන්නේ කුණුහරුප කියලා, රගලා නම් ඉතින් ඒ මනුස්සයගේ බුද්ධි මට්ටම ගැන කවර කතාද?
ඒ වගේම හරියට හොයලා බලන්නේ නැතුව, උඩ පැනලා ත්රෙඩ් දැම්මම ඒකේ වාසිය එන්නේ පැත්තකට වෙලා අනිත් මිනිස්සු කොටවලා ආතල් ගන්න අයට. උන් උබලව ෆෝර්ම් කර කර ආතල් ගනිවි, උබලත් මී හරක් වගේ බැන ගනීවි. නිකන් හිතපන් ඔය පොර ටෝක් දෙන එවුන් එකෙක් වත් උබලට උදව් කරන්න එනවද සැබෑ ජීවිතේදි? ෆෝරම් වලදි පොර ටෝක් දෙන්න ඕන කෙනෙක්ට පුලුවන්. සයිබර් ජීවිතේ පොර වෙන එක නෙවෙයි වටින්නේ, සැබෑ ජීවිතෙදි දිනුමක් ලබාගන්න එක.ඒක නිසා මීට පස්සේ වත් මොන්ටිසෝරි වැඩ නොකර ඉන්දිවි කියලා මම හිතනවා
Niyama kathawa kollo....samaharu innawa me EK eke pora wenna hada un...thamunta wadak nathi dewal walata homba dala nikan anunwa rakinna hadana un.Thamunta adala de balagena inne nathuwa inn bari un.EK ekata hani wena ewa kochchara thiyenawada?ewa penne nathuwa nikam boru talks dala pora wenna hadana un godak innawa.Habai ithin meka hadanna one mula indalama thama.....
moko kattiya saddey nattey??


eka thamai machan! ko mata benala thread bump karapu un??![]()
bump.. lol
kauruth aye me lanu gilinne na
eka someth dannawa gihanuth dannawa



kauruth aye me lanu gilinne na
eka someth dannawa gihanuth dannawa