somadasa balla

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලස්සනට මාළු බානවා නේද බොරදියෙ :P

ඔයාගේ ඔරිජිනල් එක බෑන් කරගන්න එපා
ආපරාදේ පෝස්‍ට් ටික
සෙල්ලම් ද මේ ටිකේ දාපු පෝස්ට්
:eek: කවුද බං මේකට වගකිය යුත්තා
 
Jan 24, 2009
3,532
130
0
මාර්ත් පොඩි ඉස්පයි පාරක් දුන්නා..ඇත්තද සීන් එක

ඇත්ත වෙන්න ඕන, ජී ටීට බොරු කියන්න ඕන නෑ නේ. මොකෝ බොරු කිව්වම පොරට අමුතුවෙන් මොනව හරි හම්බෙනවද:baffled::baffled:
 
Jan 24, 2009
3,532
130
0
මම මෙහෙම කිව්වම සෝමේ මාත් එක්ක තරහ වෙයි. ඒ වුනත් මේක තමයි ඇත්ත. එළකිරි එක ඉස්කෝලේ වත් ටියුශන් ක්ලාස් එකක් වත් නෙවෙයි නේ.විවිධ සමාජ තලයන්වල, විවිධ බුද්ධි මට්ටම් වල අය ඉන්නවා, අපි දැන ගන්න ඕන ඒ මිනිස්සු එක්ක හරියට සහසම්බන්ධතා පවත්වන්න.කවුරුහරි උපදෙසක් දුන්නම ඒකට ප්‍රතිචාර දක්වන්නේ කුණුහරුප කියලා, රගලා නම් ඉතින් ඒ මනුස්සයගේ බුද්ධි මට්ටම ගැන කවර කතාද?

ඒ වගේම හරියට හොයලා බලන්නේ නැතුව, උඩ පැනලා ත්‍රෙඩ් දැම්මම ඒකේ වාසිය එන්නේ පැත්තකට වෙලා අනිත් මිනිස්සු කොටවලා ආතල් ගන්න අයට. උන් උබලව ෆෝර්ම් කර කර ආතල් ගනිවි, උබලත් මී හරක් වගේ බැන ගනීවි. නිකන් හිතපන් ඔය පොර ටෝක් දෙන එවුන් එකෙක් වත් උබලට උදව් කරන්න එනවද සැබෑ ජීවිතේදි? ෆෝරම් වලදි පොර ටෝක් දෙන්න ඕන කෙනෙක්ට පුලුවන්. සයිබර් ජීවිතේ පොර වෙන එක නෙවෙයි වටින්නේ, සැබෑ ජීවිතෙදි දිනුමක් ලබාගන්න එක.ඒක නිසා මීට පස්සේ වත් මොන්ටිසෝරි වැඩ නොකර ඉන්දිවි කියලා මම හිතනවා
 
chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........

Niyama kathawa kollo....samaharu innawa me EK eke pora wenna hada un...thamunta wadak nathi dewal walata homba dala nikan anunwa rakinna hadana un.Thamunta adala de balagena inne nathuwa inn bari un.EK ekata hani wena ewa kochchara thiyenawada?ewa penne nathuwa nikam boru talks dala pora wenna hadana un godak innawa.Habai ithin meka hadanna one mula indalama thama.....
 
agree !!!