maath asa okata mallibudda poojawa welawe special pic ekak thiyenawa affa
eka aththada manda
![]()
මචන් අපිටත් බලා ගන්න දාන්න කෝ special pic එක..... !
සෝමාවති සෑ රජුන් ගේ අප්රමාන බුද්ධරෂ්මි විහිදෙනවා.. අපි දන්නේ නැති උනාට ....
ඔකත් එවගේ එකද්ද....
අනේ දාපන්කෝ...... plzzzzzzzzzzz






වැදගත් එකක් තරින්ද අය්යේ..
අදයි දැක්කේ මන් මේක
කොහෙද අවුරුදු දවස් ටිකේ මන් ටිකක් බිසී උනානේ
You must spread some Reputation around before giving it to tharinda76 again.![]()

එතකොටත් ඔය පාර හදනවා, දැන්නම් හොඳට හදලා ඇති.
අන්තිමට දනිස්ස ළඟට වතුර බැහැගෙන ගිහින් තමයි වැන්දේ..
ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ.