Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

GihanRox

Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    maath asa okata malli :D budda poojawa welawe special pic ekak thiyenawa affa :D eka aththada manda :sorry:

    මචන් අපිටත් බලා ගන්න දාන්න කෝ special pic එක..... !
    සෝමාවති සෑ රජුන් ගේ අප්‍රමාන බුද්ධරෂ්මි විහිදෙනවා.. අපි දන්නේ නැති උනාට ....
    ඔකත් එවගේ එකද්ද....
    අනේ දාපන්කෝ...... plzzzzzzzzzzz
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    මචන් අපිටත් බලා ගන්න දාන්න කෝ special pic එක..... !
    සෝමාවති සෑ රජුන් ගේ අප්‍රමාන බුද්ධරෂ්මි විහිදෙනවා.. අපි දන්නේ නැති උනාට ....
    ඔකත් එවගේ එකද්ද....
    අනේ දාපන්කෝ...... plzzzzzzzzzzz


    Menna Machan picture eka post kara :D

    http://www.elakiri.com/forum/showthread.php?p=12577922#post12577922
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැදගත් එකක් තරින්ද අය්යේ..:)
    අදයි දැක්කේ මන් මේක:(
    කොහෙද අවුරුදු දවස් ටිකේ මන් ටිකක් බිසී උනානේ
    :rofl:
    You must spread some Reputation around before giving it to tharinda76 again.:eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැදගත් එකක් තරින්ද අය්යේ..:)
    අදයි දැක්කේ මන් මේක:(
    කොහෙද අවුරුදු දවස් ටිකේ මන් ටිකක් බිසී උනානේ
    :rofl:
    You must spread some Reputation around before giving it to tharinda76 again.:eek::eek:


    :D
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අපිත් ගියා 2013 විතර :yes: එතකොටත් ඔය පාර හදනවා, දැන්නම් හොඳට හදලා ඇති.

    අපි ගිය දවසේ හොදටම වැස්ස, බලාගෙන ඉද්දි වතුර පිරුණේ :baffled: අන්තිමට දනිස්ස ළඟට වතුර බැහැගෙන ගිහින් තමයි වැන්දේ..:D ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ.