song need

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට සින්දුවක් ඕන.
    නම දන්නේ නෑ.
    කියන්නේ වික්ටර් රත්නායක.
    සින්දුවේ කොටසක් තියනවා සොයා එන්න ඝනදුරු තරු කියලා.
    දන්න කෙනෙක් සින්දුවේ නම කියනවාද?
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    සඳකැන් වැටිලා
    අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමණි
     
    • Like
    Reactions: akilar25