

Xperia SP ekak try karapanko 28k wage weiprice eke hatiyata watinawa


USE blackberry..!!
efath ekai adath ekamai...!!
maru wenna chance ekak awe na !!!
rs.25000 දීලා xperia m ගන්න පිස්සුද බන්,xperia L එකක් ගනින්.පුලුවන්නම් rs.27000විතර දීලා xperia sp ගනින්. සැම්සුන් නම ඔය ගානට ace 3 s7275 පට්ටටම සෙට් වෙනවා.
M එකේ බැටරිය මදි මචන්, උඹ ගොඩක් calls ගන්නව කියල තිබුනා නේද, ඒ නිසා Nokia එකක් වගේ තමයි හරියන්නේ, Sony එකකට යනව නම් SP එකක් ගනින්, ඔය ගනන් වලට තියෙන android phones වලින් හොඳටම බැටරිය තියෙන්නෙ මන් හිතන්නෙ xperia sp එකේ, 4G ත් තියෙනවාජන්තු අයියා;17196277 said:25000 ක් වෙන්නේ නෑ මචං..ඊට අඩුයි මේක...ඒ කියන්නේ M ඒක හරි නෑ කියලද මචං?
කැමරාව නං මෙලෝ රහක් නෑ. flasher එක වදින්නේ උට ඕනි වෙලාවට.
මං හිතන්නේ සොෆ්ට්වෙයා අවුලක් වෙන්න ඇති. බැටරි ලයිෆ් එක හොඳයි. උඹට පුළුවන් නම් මචන් SP 4G එක ගනින් දැන් 30ක් වගේ වෙන්නේ. M එකට වඩා හැම අතින්ම හොඳයි.
ජන්තු අයියා;17196277 said:25000 ක් වෙන්නේ නෑ මචං..ඊට අඩුයි මේක...ඒ කියන්නේ M ඒක හරි නෑ කියලද මචං?