Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....

May 30, 2009
130
6
0
Unknown
Nokia Lumia එකක් ගනින්:yes:

නැත්තම් පාවිච්චි කරපු Xperia SP එකක් ගනින්, ෆෝන් එක පට්ට, හැබැයි ටිකක් ලොකුයි, බැටරි ලයිෆ් එක සුපිරි:yes:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    USE blackberry..!!
    efath ekai adath ekamai...!! :P
    maru wenna chance ekak awe na !!!

    මම blackberry ෆෝන් දෙකක් විතර පාවිච්චි කළා මචං..පලවෙනි එකේ කී පෑඩ් එක හිර වෙන්න ගත්තා..මම අයින් කළා..අදටත් බඩු වැඩ කී පෑඩ් කේස් එක ඇරෙන්න..අනිකේ හවුසින් එකේ රබර් එක අතට දිය වෙලා ගැලවී ගැලවී ගියා.....ඒ ලෙඩ ඇරෙන්න වෙන නම් කිසිම වරදක් නෑ..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    *)

    rs.25000 දීලා xperia m ගන්න පිස්සුද බන්,xperia L එකක් ගනින්.පුලුවන්නම් rs.27000විතර දීලා xperia sp ගනින්. සැම්සුන් නම ඔය ගානට ace 3 s7275 පට්ටටම සෙට් වෙනවා.
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    rs.25000 දීලා xperia m ගන්න පිස්සුද බන්,xperia L එකක් ගනින්.පුලුවන්නම් rs.27000විතර දීලා xperia sp ගනින්. සැම්සුන් නම ඔය ගානට ace 3 s7275 පට්ටටම සෙට් වෙනවා.

    25000 ක් වෙන්නේ නෑ මචං..ඊට අඩුයි මේක...ඒ කියන්නේ M ඒක හරි නෑ කියලද මචං?
     
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ජන්තු අයියා;17196277 said:
    25000 ක් වෙන්නේ නෑ මචං..ඊට අඩුයි මේක...ඒ කියන්නේ M ඒක හරි නෑ කියලද මචං?
    M එකේ බැටරිය මදි මචන්, උඹ ගොඩක් calls ගන්නව කියල තිබුනා නේද, ඒ නිසා Nokia එකක් වගේ තමයි හරියන්නේ, Sony එකකට යනව නම් SP එකක් ගනින්, ඔය ගනන් වලට තියෙන android phones වලින් හොඳටම බැටරිය තියෙන්නෙ මන් හිතන්නෙ xperia sp එකේ, 4G ත් තියෙනවා:yes:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් M එක මම පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය පාවිච්චියට හොඳයි. :yes: කැමරාව නං මෙලෝ රහක් නෑ. flasher එක වදින්නේ උට ඕනි වෙලාවට. :oo: මං හිතන්නේ සොෆ්ට්වෙයා අවුලක් වෙන්න ඇති. බැටරි ලයිෆ් එක හොඳයි. උඹට පුළුවන් නම් මචන් SP 4G එක ගනින් දැන් 30ක් වගේ වෙන්නේ. M එකට වඩා හැම අතින්ම හොඳයි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    :)

    ජන්තු අයියා;17196277 said:
    25000 ක් වෙන්නේ නෑ මචං..ඊට අඩුයි මේක...ඒ කියන්නේ M ඒක හරි නෑ කියලද මචං?

    ඔයා කැමරාව ගැන හිතනවනම් xperia L එකට යන්න,එහෙම නැත්නම් xperia m එක ගන්න.කැමරාව පාවිච්චි වෙනවානම් එල් එක වාසී නැත්නම් එම් එක. උඹෙ ගානට සෙට් වෙන්නෙ ඕවා තමා rs.28000 වගේ දීලා xperia sp එක ගන්න එකත් තේරුමක් නෑ ඒකත් දැන් පරනයි.ඉස්සරහට අප්ඩේට් එන්නෑ.එහෙමනම් m2 තමා. අතේ තියන ඔක්කොම දීලා ෆෝන් අරන් වැඩක් නෑ බන්. m or l ගන්න.ඔය මේකෙ එවුන් කියන xiomi,huawei rs.20000 ට එහා දීලා ගන්න එපා බන්. සෝනි ඔර් සැම්සුන් වගේ ට්‍ර්ස්ටඩ් බ්‍රෑන්ඩඩ් එකක් ගන්න